අද අපිට තියන එකම සරන මහින්ද ජනාදිපතියි

Aug 4, 2013
493
22
0
අද අපිට තියන එකම සරන මහින්ද ජනාදිපතියි

එදා බුදුන් දවස බුදුන් සරන ගියාක් මෙන්, අද මිහිපිට අපි දකින බුදුන් අපේ ජනාදිපතිතුමායි.. එතුමා මේ බුදුන් වැඩි දේශයට මිනි පහනක්..
 
  • Like
Reactions: flag au: and wdk

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
ඔහොම තව ටිකක් ඉස්සරහට ගිහින් දකුණට හැරිල බලපන් උබට මිහිපිට අපායත් පෙනෙයි..
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙනම් අම්මව යවපන් සරණට......... උබට මල්ලියෙක් හරි නංගියෙක් හරි එවයි
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕක ඔයිට වඩ හොදයි මේ විදිහට දැම්ම නම්

    ලාන්කිය දේශපාලනයේ නියම මුවා අපේ ජනාදිපති කියල
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    993657_692960870720675_1954700436_n.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    images


    best-tablets.jpg






    Code:
    http://buyonline.lk/tablet-pc/116-onda-v701s-quad-core.html





    machanzla adu ganata hoda tablet ekk ganna plaz ekk kiyhnko,,
    mata clz geniyanna ekak ona ban
    lecture slides and you knw study karanna ona widiyata hadapu ekk,,
    battery life ekk hodatama tyena ekk kiyhllako
    :nerd::nerd::nerd::nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    සිහින දේශය;15409926 said:
    අපි ජිවිත කාලෙම එතුමට නයගැතියි..

    අනේ ඔව් අපි විතරක් නෙවි මචං අපේ ළමයි උන්ගේත් ළමයි උන්ගේත් ළමයි උන්ගේත් ළමයි උන්ගේත් ළමයි වෙනකං ණයයි

    චීනෙට ලංකාව උගස් තිබ්බට පස්සේ සින්න උනාමත් නයයි බං

    මේ ජිවිත කාලෙම නෙවි. මේ පෘතුවිය තිබෙන තුරා ණයයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    ඕක ඔයිට වඩ හොදයි මේ විදිහට දැම්ම නම්

    ලාන්කිය දේශපාලනයේ නියම මුවා අපේ ජනාදිපති කියල

    නියම + මුවා = නියමුවා

    ඔබගේ සිංහල දැනීම ගැන ආඩම්බරයි!
     
    Aug 4, 2013
    493
    22
    0
    අපේ ජිවිතවලට සාමය, නිදහස සැනසීම ගෙනාවෙ එතුමයි.. එතුමාවයි ඒ පවුලයි අපිට රජ පවුලක්.. මේ රටේ මිනිස්සුන්ට දැන් රජෙක් ලැබුන..