මචන්ලා මට Credit Card එකක් ගන්න ඕන. හෙබෙඉ අව්ල කියන්නේ මට pay shit නැ බන් :(:(:(. මගේ monthly in come එක 25000. කොහොමද මම Credit Card එකක් apply කරන්නේ. මොකද්ද හොදම Credit Card එක.