Credit Card හෙල්ප්

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    මචන්ලා මට Credit Card එකක් ගන්න ඕන. හෙබෙඉ අව්ල කියන්නේ මට pay shit නැ බන් :(:(:(. මගේ monthly in come එක 25000. කොහොමද මම Credit Card එකක් apply කරන්නේ. මොකද්ද හොදම
    Credit Card එක.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා මට Credit Card එකක් ගන්න ඕන. හෙබෙඉ අව්ල කියන්නේ මට pay shit නැ බන් :(:(:(. මගේ monthly in come එක 25000. කොහොමද මම Credit Card එකක් apply කරන්නේ. මොකද්ද හොදම
    Credit Card එක.
    HSBC ලේසියෙන් ගන්න පුළුවනි.
    BOC, Sampath තමයි ටිකක් හරි රීසනබල්......
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ube income ekata mama nam CC ekak recommend karanne na machan. Gannama ona nam Sampath or HNB ganin. HSBC & SCB ubata suit wenne na.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    HSBC කිසි අව්ලක් නැතුව ලොකු credit limit එකක් දෙනවා හැබැයි charges වැඩියි
    20000 කොහෙද minimum salary එක

    රජයේ බැංකුවල credit limit අඩුයි සාදාරන ගාස්තු ය කරන්නේ
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Ube income ekata mama nam CC ekak recommend karanne na machan. Gannama ona nam Sampath or HNB ganin. HSBC & SCB ubata suit wenne na.

    Godak aya kiyanne sampath hodai kiyala... mage salary eka thamai macho 25000 mage full income eke 35 - 40 apita pay shit neththe api karanne pvt job ne ban