නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Little_Duke

Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    I see her lips in slow motion
    I had to get closer
    The way that you’re wining girl
    You’re the winner :P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    hari uba sathiyaka niwaduak damma kiyanne kotas 5*7=35i
    oya kema mese wadi wena ekai,waahane hodana ekai,kakula peralila kohe hari wetila tuwala wena ewa wage bahula dewal nethuwa...kotas 20 kin wath meka iwara wenna epai.
    nathnam uba ape daru malloth balanna puluwan wenna amaraneeya ekakwath liyanawadwa??:oo::oo:
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    thanks machan epiyata uba hemin liyapan ;)

    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    hari uba sathiyaka niwaduak damma kiyanne kotas 5*7=35i
    oya kema mese wadi wena ekai,waahane hodana ekai,kakula peralila kohe hari wetila tuwala wena ewa wage bahula dewal nethuwa...kotas 20 kin wath meka iwara wenna epai.
    nathnam uba ape daru malloth balanna puluwan wenna amaraneeya ekakwath liyanawadwa??:oo::oo:

    OMG! This is the Most hilarious thing I've heard about regarding a novel. මචං නවකතාවක් කියන්නේ නවකතාවකට. කෙටි කතාවකට නෙමෙයි. උඹ කියන විදියට ලිව්වොත් සිද්ධි ගොඩක් විතරක් තියෙයි. එච්චරම තමා. ඉන් එහාට ගියපු දෙයක් නෑ. ගොඩක් එවුන් කතාවක් කියවන්නේ වෙන්නේ මොකක්ද කියලා බලන්න විතරක්මත් නෙමෙයි. කතාව රසවිඳින්නයි. සිද්ධි ගොඩක් විතරක් තිබ්බොත් කතාව රස විඳින්න බෑ. :rolleyes::rolleyes:

    අනික දැන් උඹ ඔච්චර මවා පාන තරම් දුරක් මේ කතාව ඇදෙන්නේ නෑ. පටන් අරගෙන තාම මාසයයි දවස් ගානක් විතරයිනේ ගියේ. :rolleyes: අනේ මංදා උඹලට කවදා කතාවක් රස විඳින්න පුලූවන් වෙයිද කියලා :D:D
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,042
    24,562
    113
    tracing Geo-location.. ... ...
    දැන් නම් කතාව පට්ට..speed වැඩි කරන්න යන්න එපා.. කතාව අවුල් යයි...shape එකේ ලස්සනට ලියපන්...​
    :love:
     
    Status
    Not open for further replies.