දේශමාමකයෝ

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1004935_564508383614331_1604163960_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ‘දෙරණ FM’ මාධ්‍යවේදියා SMS පණිවිඩයෙන් දොට්ට
    August 7, 2013 at 4:01 am | lanka C news

    රැකියාවේ පත්වීම දුරකථන ඇමතුමකින් ලබා දී කෙටි දුරකථන පණිවිඩයකින් තමා සේවයෙන් පහ කරන ලද බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි ශිල්පියෙක් පැවසීය.

    දෙරණ එෆ් එම් සේවයේ දවසේ පුවත් පත් සමාලෝචන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් සිට වැඩ තහනමට ලක් වූ කැළුම් අමරසිංහ මේ බව කියා සිටියේය.

    පත්වීම තහවුරු කැරෙන කිසිදු නිල ලියවිල්ලක් මේ වන තෙක් තමාට ලබා දී නැති මුත් දෙරණ ආයතනය විසින් සම්පත් බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම හරහා වේතනය ලබා දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.

    රතුපස්වල හමුදා ප්‍රහාරය සම්බන්ධව ලංකාදීප පුවත් පතේ පළ වූ ප්‍රවෘත්ති දෙකක කරුණු ඉදිරිපත් කිරීමේ දී තමා දැක්වූ අදහස් මෙම වැඩ තහනමට හේතු වී ඇති බව ඔහු කියා සිටියේ ය.

    වැඩ තහනමින් අනතුරුව කරුණු විමසීමේ දී “අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල,” යන පිළිතුර වැඩසටහන් අධ්‍යක්ෂවරයාගෙන් තමාට ලැබුණු බව කැළුම් අමරසිංහ ප්‍රකාශ කරයි.

    නමුත් එවැනි සම්මතයක් පිළිබඳව මීට පෙර තමා දැනුවත් කර නැති බවත් එය වැඩසටහන් අධ්‍යක්ෂවරයා විසින් ද පිළිගත් බවත් ඔහු අවධාරණය කර සිටියේය.

    තමාගේ වැඩ තහනම දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් කළ වග වැඩසටහන් අධ්‍යක්ෂවරයා තමාට දැනුම් දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.

    - BBC

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/98851/
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,443
    715
    113
    Sri Lanka
    උඹ කොච්චර කැගැහුවත් වැඩක් නැහැ බන්. මේ පාරත් චන්දෙ උඩින්ම දිනන්නේ මහින්ද
    අපේ උන්ට ළමයෙක් වඩාගෙන පපුවට ගහල කතා කලාම ඔක්කොම හරි
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ‘දෙරණ FM’ මාධ්‍යවේදියා SMS පණිවිඩයෙන් දොට්ට
    August 7, 2013 at 4:01 am | lanka C news

    රැකියාවේ පත්වීම දුරකථන ඇමතුමකින් ලබා දී කෙටි දුරකථන පණිවිඩයකින් තමා සේවයෙන් පහ කරන ලද බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි ශිල්පියෙක් පැවසීය.

    දෙරණ එෆ් එම් සේවයේ දවසේ පුවත් පත් සමාලෝචන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් සිට වැඩ තහනමට ලක් වූ කැළුම් අමරසිංහ මේ බව කියා සිටියේය.

    පත්වීම තහවුරු කැරෙන කිසිදු නිල ලියවිල්ලක් මේ වන තෙක් තමාට ලබා දී නැති මුත් දෙරණ ආයතනය විසින් සම්පත් බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම හරහා වේතනය ලබා දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.

    රතුපස්වල හමුදා ප්‍රහාරය සම්බන්ධව ලංකාදීප පුවත් පතේ පළ වූ ප්‍රවෘත්ති දෙකක කරුණු ඉදිරිපත් කිරීමේ දී තමා දැක්වූ අදහස් මෙම වැඩ තහනමට හේතු වී ඇති බව ඔහු කියා සිටියේ ය.

    වැඩ තහනමින් අනතුරුව කරුණු විමසීමේ දී “අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල,” යන පිළිතුර වැඩසටහන් අධ්‍යක්ෂවරයාගෙන් තමාට ලැබුණු බව කැළුම් අමරසිංහ ප්‍රකාශ කරයි.

    නමුත් එවැනි සම්මතයක් පිළිබඳව මීට පෙර තමා දැනුවත් කර නැති බවත් එය වැඩසටහන් අධ්‍යක්ෂවරයා විසින් ද පිළිගත් බවත් ඔහු අවධාරණය කර සිටියේය.

    තමාගේ වැඩ තහනම දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් කළ වග වැඩසටහන් අධ්‍යක්ෂවරයා තමාට දැනුම් දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.

    - BBC

    /

    මිනිස්සුන්ට ඇත්ත දැනගන්න තිබ්බ නිදහසත් නැති කරලා
    වෙන රටකින්වත් ඇවිල්ල මෙහෙ මිනිස්සු බේරාගත්තේ නැත්නම් මිනිස්සුන්ට ඉතින් දෙයියන්ගේම පිහිටයි :(
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උඹ කොච්චර කැගැහුවත් වැඩක් නැහැ බන්. මේ පාරත් චන්දෙ උඩින්ම දිනන්නේ මහින්ද
    අපේ උන්ට ළමයෙක් වඩාගෙන පපුවට ගහල කතා කලාම ඔක්කොම හරි

    ඔව් බන් සිරාවට මෙහෙ ඉන්නේ ගොන් මීහරක් බන්
    අපි මෙතන කගහුවට වැඩක් නැහැ , ගිහින් තේරුම් කරලා දුන්නත් වැඩක් නැහැ
    සමහර එවුන් කියනවා අර මිනිස්සු මෙහෙම මැරුව එක හොඳයි ඒක සාධාරනයි කියල
    ගනිකාවෝයි , නිළියොයි , කුඩු කාරයොයි තමන්ගේ වටින් චන්දෙන් පත් කරන්න තරම් පහත් මිනිස්සු ඉන්න රටේ දේශපාලනේ ගැන මොන කතාද බන්
    අපිට පක්ෂයකින් වැඩක් නැහැ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවනම් ඒ ඇති එත් දැන් එහෙම නෙවෙයි නේ :(
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සීයා: රුවන්වැලි සෑය හැදුවේ කව්ද මගේ පුතේ?
    මුණුපුරා: බාස්ලානේ
    සීයා:එහෙම කියන්න එපා මයේ පුතේ අපේ දුටුගැමුණු මහරජතුමා තමයි හැදුවේ.. එහෙනම් කියන්න බලන්න දකුණු ඉන්දියාවේ ආක්‍රමණිකයන් එලෝලා රට එක්සේසත් කලේ කව්ද කියලා?
    මුණුපුරා: හමුදාවනේ සීයේ
    සීයා: නෑ නෑ මයේ පුතේ,අපේ උතුම් රජවරු තමා එහෙම වීරකම් පෑවේ..
    මුණුපුරා: එතකොට රතුපස්වල මිනිස්සු මැරුවෙත් මහ රාජාද සීයේ?
    සීයා: ....................

    සීයාගේ පිළිතුර කොමෙන්ටුවක් ලෙස කොටා යන්න..
    සියලු දෙයියන්ගේ පිහිටයි ආරස්සාවයි,සුදු වෑන් නොපෙනේවා.

    (උපුටා ගැනීමකි!)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට....:frown:

    අපි මේ පාරත් වයඹ පලාතෙන් 2/3 ක් දීලා සන්ධානෙ දිනවනවා.:yes::yes:

    පුලුවන්නම් නවත්තපල්ලා.
    :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට....:frown:

    අපි මේ පාරත් වයඹ පලාතෙන් 2/3 ක් දීලා සන්ධානෙ දිනවනවා.:yes::yes:

    පුලුවන්නම් නවත්තපල්ලා.
    :P

    ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට... බල්ලා පළාත් සබාවට..

    කටු කන බල්ලන්ට තව කටු

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගේ ඇඹලයෝ ටිකට රට ගැන කැක්කුමක් නෑ. රටට හෙන ගැහැවත් මහින්දයා, රජ පවුල ආණ්ඩුව හොඳට ඉන්නවානන් උන් කැමති මොකද උනුත් යැපෙන්නේ මහින්දගේ අසූචි ගොඩ උඩ නිසා. අපිට එහෙම නෙමේ. රට ගැන සැබෑ කැක්කුමක් තියනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිහින්, බල්ලෝ රට ගිහින්, නීතිය වල් වැදිලා, උසාවි, පොලීසිය ස්වාධීන නෑ හොඳ නීතිය රකින නිලධාරියෙක් හිටියොත් දේශපාලුවෝ මැදිහත් වෙලා පොරව මාරු කරනවා, උන්ට වෙන නීතියක් පොඩි මිනිහට තව නීතියක්. මේවා වෙනස් වෙනඩ ඕනේ. මිනිසුන්ගේ ආකල්පත් වෙනස් වෙන්ඩ ඕනේ. දැන් මේකේ ඉන්නවා දෙතුන් දෙනෙක් මේ වෙඩි තියලා මරපු එක සාධාරණයි කියන්ඩ තව මේ වගේ 1000 මැරුවත් කමක් නෑ කියන පාහරයෝ.

    මිනිස්සු පත් කරපු රටේ නායකයෙකුට කොහොමද පුළුවන් වෙන්නේ ඒ පත් කරපු මිනිසුන්ව ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ මිනිස්සුන්ට ප්‍රශ්නේ විවේචනය කරන්ඩ බැරුව? කෝ රටේ නිදහස? මුන්ට ඕනේ වෙලාවට මහා ටවුම මැද පාරවල් වහගෙන රේස් දුවන්ඩ පුළුවන් හැබැයි බොන්ඩ වතුර නැතුව පාරට බැස්සම ආරමි එක දාලා මිනි මරනවා. අර ආණ්ඩුවේ කුණු සුද්ද කරන ඩලස් කියනවා මිනිස්සු පෙට්‍රල් බෝම්බ ගැහැවලු. අනේ හුකේ. මුනුත් මුන්ගේ පැවැත්මට කොන්ද ගලවලා ඉන්නේ. මීට‍ වඩා පොන්නයෝ හොඳයි ඩලස් ගොයියෝ. බොට මහත්තයා කියලා වැඩක් නෑ. ඩලස්ලා හිටපු විදිය උන්ටම මතක නෑ. අද වෙනකන් මහින්ද මේ මරුන කොල්ලෝ වෙනුවෙන් කටක් ඇරියේ නෑ.

    මෙහෙම උන් තමයි ලංකාව ඉඩි අමීන් පාලනයකට ගෙනියන්නේ. එකෙක් කියනවා බලපන්ලු ලංකාවේ කොච්චර පාරවල් හැදෙනවද කියලා. රට අරාජික වෙලා මොන පාරවල්, පාලම් බෝක්කුද? එකෙක් කියනවා මේ ජනාධිපති හොඳ නැත්තන් වෙන එකෙක් පත් කරපල්ලා කියලා. ඊට කලින් මේ හෙනේ වෙලා තියන විධායක ජනාධිපති කම අහෝසි කරන්ඩ ඕනේ. ඕක තියනකන් මොන කපෙදිවත් කොහෙවත් සාධාරණයක් නෑ මොකද පාලනය කරන එකාට බලය වැඩි.

    ලංකවේ මේ දේශපාලන ක්‍රමේ වෙනස් වෙනඩ ඕනේ. ඕනෙම පක්ෂෙකට ඕනෑවට වඩා බලේ තිබ්බම පිස්සු බල්ලෝ ගානට වැටෙනවා. මහින්ද තමන්ගේ බලේ තියාගන්ඩ පොඩ්ඩ පොඩ්ඩ හුජ්ජ කරනවා වගේ පළාත් ටිකක ජන්ද තියනවා. මේකෙන් පුළුවන් තරන් මැර බලේ දාන්ඩ පුළුවන්. දැන් මේ වැලිවේරිය කේස් එකෙන් දුන්නේ මහින්ද මේ ලංකාවේ මිනිසුන්ට වොර්නින් එකක්. එදා මැරුණ මල්ලිලා වෙනුවට අද හෙටම මේකේ ඊළඟ ගොදුර අපි වෙනඩ පුළුවන්. අපේ මහින්ද අමීන් ට ජය වේවා. මහින්ද අමීන්ට පුක දෙන උන් පාරේ බල්ලෝ වගේ වාහනයකට හැප්පිලා මැරේවා. :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තොපි මේකෙ ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් වෙන උන්ට බලේ දෙන්නෙ නෑ :angry: