::::Cool Ebay Gadgets III::::

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මචන්ලා මට s/pdif (optical) to coaxial (analog) converter + cables හොයල දෙන්නකෝ
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ebay eken baduwak ganiddi, paypal balance eken nathuwa link karala thiyena card eken kapenna pay karanna puluwanda?
    (paypal balance eke salli thiyenawa, eth card eken pay karanna owne )
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    $T2eC16ZHJI!E9qSO9fFZBRvlKYlROQ~~60_1.JPG

    http://www.ebay.com/itm/8-x-Solar-P...813?pt=LH_DefaultDomain_0&hash=item5d41617dfd

    $T2eC16J,!y0E9s2S5)qrBR)K,z4eQw~~60_1.JPG

    http://www.ebay.com/itm/10-x-Solar-...507?pt=UK_Garden_Lighting&hash=item2c714419e3

    K-40261_8.jpg

    http://www.ebay.com/itm/8-x-Solar-P...269?pt=LH_DefaultDomain_0&hash=item2c7104ed15
    custom එකෙන් අල්ලයිද ?? 8 10 වැඩියි වගේනේ :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    machan mama gaththa item ekaka money seller mata refund kala item eka awe nathi nisa.eth iye item eka awa.seller pawu nisa mama aith uwa contact karala money denna ahuwa.ethakota seller kiwwa mange paypal ekata pay karanna kiyala.ebay eka through pay nokarana nisa mata bayai ehema pay karanna.mokada kiyanne?mehema wela thiyana un innawada?
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    කව්ද seller? මං හිතන්නේ නැ බං එහෙම පේ කලා කියලා අවුලක් වෙයි කියලා...උබට දැන් කොහොමත් බඩු හම්බ වෙලානේ බං
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    කව්ද seller? මං හිතන්නේ නැ බං එහෙම පේ කලා කියලා අවුලක් වෙයි කියලා...උබට දැන් කොහොමත් බඩු හම්බ වෙලානේ බං

    Hong Kong seller kenek ban.owu badu hambu wela iwarai.eth seller pawune ban.eka nisa mama uta aith pay karanna hadanne refund karapu amount eka.seller kiyanawa direct paypal accout ekata pay karanna kiyala.eka secure da kiyala baluwe?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    machan mama gaththa item ekaka money seller mata refund kala item eka awe nathi nisa.eth iye item eka awa.seller pawu nisa mama aith uwa contact karala money denna ahuwa.ethakota seller kiwwa mange paypal ekata pay karanna kiyala.ebay eka through pay nokarana nisa mata bayai ehema pay karanna.mokada kiyanne?mehema wela thiyana un innawada?

    එහෙම අවුලක් නැ. මටත් ඔය සීන් එක වුනා. පොරගේ paypal address එකට ආයිත් ඒ ගාන pay කරහන් :yes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචංල මගේ Payza account එ‍කේ $20ක් තියෙනව. ඒක අරගෙන Paypal ekata $ 20ක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් PM එකක් දාපල්ල Please. ලොකු උදවුවක්...:(:(
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මචංල මගේ Payza account එ‍කේ $20ක් තියෙනව. ඒක අරගෙන Paypal ekata $ 20ක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් PM එකක් දාපල්ල Please. ලොකු උදවුවක්...:(:(

    මං හිතන්නේ නැ උබට ඕක කව්රුත් කරයි කියලා....උබේ Payza account එකේ $20 අරන් පේපැල් වලින් $15 විතර දෙයි..ෆී අරව මේවා කැපිල එනකොට කව්රුද බං අතින් පාඩු කර ගන්නේ..ඔහොම සර්විස් දෙන සයිට්ස් නම් දැකලා තියෙනවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    oka gedaratama awada machan

    ඔව් ඔව්. ඒ සෙලර් කාරය හොඳ පොරක්, ෆෝන් කියලා දාන්න එපා කිව්වම, කම්පියුටර් පාට්ස් කියලා දාලා එව්වේ :D:D