මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

    අපේ රටට මොනවද බන් මේ වේගෙන යන්නේ? සාදාරණ දේ කතා කරන්න බෑ. ආණ්ඩුවේ වැරදි ප්‍රසිද්ධියේ විවේචනය කරන්න බෑ. පොඩ්ඩ වැරදිච්ච ගමන් ඇවිත් උස්සනවා. හැමතැනම මැර දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි රජ කරනවා. පොඩි මිනිහට බල්ලත් කටට මුත්‍රා කරනවා. හැමතැනම අසාදාරනය, පිරිහීම.

    ප්‍රේමදාසගෙන් පස්සේ චන්ද්‍රිකා කියල චරිතයක් උඩින් ඇවිත් පාත් උනා. එකලේ UNP එකෙන් බැට කාපු මිනිස්සු චන්ද්‍රිකා දෙවියෙක් වගේ සලකල උඩින්ම දිනෙව්වා. එත් දැන්? හදිසියට කියලවත් කොන්ද පන තියන මිනිහෙක්, විපක්ෂයක් තියනවද? රාජපක්ෂ උන්නැහේගෙන් පස්සේ පුත්‍රයා ඉන්නවා, නෑදෑයෝ ටික ඉන්නවා. මටනම් හිතෙන විදියට තව අවුරුදු 50කටවත් ගැලවීමක් නෑ. ඒ වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. අපොයි අපේ ලංකාවට වෙච්ච දේ? මේ වගේ පිරිහීමක්නම් මන් කවදාවත් දැකල නෑ .

    අර වැලිවේරියේ වෙඩි තිබ්බේ හමුදා ඇඳුම් අන්ද ගත්ත තිරිසන්නුද? විනයගරුක හමුදාවක්ලු අපිට ඉන්නේ? බම්බුව තමයි. ආණ්ඩුවට කඩේ යන එවුන් තමන්ගේ පවුලේ කෙනෙක්ට වෙඩි වැදුනානම් පොලු පාර කෑවනම් ඔහොම කතා කරයි. බහුතරය අවස්ථාවාදීයි.

    අනේ මන්දා අන්තිමට කොතනින් නවතියිද කියල හිතන්න බෑ. මේ අසීමිත බලය නැති වෙන්නේ නැද්ද? මටනම් දුකයි මගේ රට ගැන.

    කාපියව්, රටත් කාලා අන්තිමට මිනිස්සු ටිකත් මරාගෙන කාපියව්.
    මොනවා ලියවුනාද දන්නෑ , දෙවැනි පාරට කියෙව්වේ නෑ.සමාවෙයල්ලා !!

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: bohokal and nOoB_SL

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අපේ උන්ට නම් කියල වැඩක් නෑ බං. පිට රටකින් වත් ඇවිත් බේරාගන්නකන් බලන් ඉන්න වෙන්නෙ

    එතකොට රටක් ඉතුරු වෙයිද මන්ද. ඔන්න මුහුදත් චීනෙට ලියල දීල ලු. උන් ඇවිත් මාළු අල්ලං යනවලු
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    umbala nam godane... Uk neh!
    ane apiwath ganillako :dull:

    ජීවිත කාලෙම පිටරට හිටියත් ලංකාවට විපතක් වෙද්දී අහක බලාගෙන ඉන්න බෑ බන්. එහෙම කියල කරන්න පුළුවන් දේකුත් නෑ මෙහෙම කෑ ගහනවා ඇර.
    මන් කොහොමද බන් උඹව ගන්නේ? :( Try කරලා වරෙන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පරන සීන් අල්ලගෙන පොර වෙන්න හදන්න එපා. ඉන්න දිහාකට වෙලා පාඩුවේ ඉඳපන් :dull:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අපේ උන්ට නම් කියල වැඩක් නෑ බං. පිට රටකින් වත් ඇවිත් බේරාගන්නකන් බලන් ඉන්න වෙන්නෙ

    එතකොට රටක් ඉතුරු වෙයිද මන්ද. ඔන්න මුහුදත් චීනෙට ලියල දීල ලු. උන් ඇවිත් මාළු අල්ලං යනවලු

    ඒක තමයි රටත් අනුභව කරලා ඉන්න මිනිස්සු ටිකත් මරාගෙන කාපල්ලා. එතකොටවත් අරුන් සැනසිල්ලේ ඉඳියිනේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ උන්ට නම් කියල වැඩක් නෑ බං. පිට රටකින් වත් ඇවිත් බේරාගන්නකන් බලන් ඉන්න වෙන්නෙ

    එතකොට රටක් ඉතුරු වෙයිද මන්ද. ඔන්න මුහුදත් චීනෙට ලියල දීල ලු. උන් ඇවිත් මාළු අල්ලං යනවලු
    උඹ දැන්ද දන්නෙ? චීනෙ විතරක් නෙමෙයි හුඟක් රටවල් *නැව්* මේ කලාපෙ අවසර අරගෙන මාලු අල්ලනව. :nerd:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පරන සීන් අල්ලගෙන පොර වෙන්න හදන්න එපා. ඉන්න දිහාකට වෙලා පාඩුවේ ඉඳපන් :dull:

    ඇයි උඹ පොරක් නෙමෙයිද?මේකේ ඉන්න ගොඩක් එවුන් පොරවල්.. පහුගිය ටිකේ සෑහෙන්න නොන්ඩි උනානේ? එනිසා මෙතනට ඇවිත් ගු නාන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳපන්. උඹ මගේ thread එකට මට පැත්තකට වෙලා ඉන්න කියන්නේ නැතුව කටයි පුකයි වහගෙන උඹ පැත්තකට වෙයන්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බන්ටු;15415177 said:

    ජීවිත කාලෙම පිටරට හිටියත් ලංකාවට විපතක් වෙද්දී අහක බලාගෙන ඉන්න බෑ බන්. එහෙම කියල කරන්න පුළුවන් දේකුත් නෑ මෙහෙම කෑ ගහනවා ඇර.
    මන් කොහොමද බන් උඹව ගන්නේ? :( Try කරලා වරෙන්.

    mata dan meh rata gana aadarayak ne bung! :dull:
    bokken ena feeling ekak ne...
    කාලකණ්ණි සුත්තිගේ දේසපාලුවගේ ඉඳන්ම දේශගුණේ පවා කරන්නේ පොඩි මිනිහව තලන එක....
    ට්‍රයි කොරනවා බ/න්...කොහෙට හරි පැනගෙන ආයේ මේ පැත්තවත් බලන් නෑ කියලා හිතන් ඉන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;15415227 said:
    ඇයි උඹ පොරක් නෙමෙයිද?මේකේ ඉන්න ගොඩක් එවුන් පොරවල්.. පහුගිය ටිකේ සෑහෙන්න නොන්ඩි උනානේ? එනිසා මෙතනට ඇවිත් ගු නාන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳපන්. උඹ මගේ thread එකට මට පැත්තකට වෙලා ඉන්න කියන්නේ නැතුව කටයි පුකයි වහගෙන උඹ පැත්තකට වෙයන්.
    ඔය පේනවනේ වෙලා තියන් දේ.. සාදාරනේ කතා කලොත් මහින්දගෙ එකෙක් ගොට්ට අල්ලනවා.හොනස්ට් කියන්නෙ මහින්දගෙ හතරවෙනි පුතා, නාමල්ගෙ චූටි මල්ලි.. .
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    mata dan meh rata gana aadarayak ne bung! :dull:
    bokken ena feeling ekak ne...
    කාලකණ්ණි සුත්තිගේ දේසපාලුවගේ ඉඳන්ම දේශගුණේ පවා කරන්නේ පොඩි මිනිහව තලන එක....
    ට්‍රයි කොරනවා බ/න්...කොහෙට හරි පැනගෙන ආයේ මේ පැත්තවත් බලන් නෑ කියලා හිතන් ඉන්නේ

    මටත් ඔහොම හිතෙනවා, එත් එහෙම හිතුවොත් ජාතියක් ජන්මයක් නැතුව යනවා බන්. ඒනිසා අමාරුවෙන් යටපත් කරන ඉන්නවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බන්ටු;15415227 said:
    ඇයි උඹ පොරක් නෙමෙයිද?මේකේ ඉන්න ගොඩක් එවුන් පොරවල්.. පහුගිය ටිකේ සෑහෙන්න නොන්ඩි උනානේ? එනිසා මෙතනට ඇවිත් ගු නාන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳපන්. උඹ මගේ thread එකට මට පැත්තකට වෙලා ඉන්න කියන්නේ නැතුව කටයි පුකයි වහගෙන උඹ පැත්තකට වෙයන්.
    නෝන්ඩිය දාපන් බල්ලට. මටඕවා වැඩක් නෑ අනික මමනම් පොරක් නෙමෙයි. පිටරට ඉඳගෙන වෙබ්සයිට් වල යන නිව්ස් බල බල රට හදන්න උපදෙස් දෙන්න උඹ කවුද? මෙහෙ පොලොවෙ පස් පාගපන් ඉස්සෙල්ල. ඊටපස්සෙ කතාකරමු
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔය පේනවනේ වෙලා තියන් දේ.. සාදාරනේ කතා කලොත් මහින්දගෙ එකෙක් ගොට්ට අල්ලනවා.හොනස්ට් කියන්නෙ මහින්දගෙ හතරවෙනි පුතා, නාමල්ගෙ චූටි මල්ලි.. .

    කියලා වැඩක් නෑ බන්. මූ පහුගිය ටිකේ අරවගත්ත ඒවා මදි වෙලාද කොහෙද. :rofl:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕව කතා කරල වැඩක් නෑ අයියා.. කොතරම් අපි ඕව කතා කරත්. කිසිම දේෂපාලන දැනමුක් නැති, බත් පැකට් එකට, කැප් එකට, උදලු තලේට, ටී ෂර්ට් එකට තමන් පාවල දෙන්න සූදානම් බත් කන හරක් ඉන්න රටක් මේක.. තව පරම්පාරා ගනනක් යනකන් මේක එහෙමමයි.

    දේෂපාලුවො කොච්චර ජරා වැඩ කරත් , නැවතත් ඡන්දෙ කාලෙදි මොනව හරි දෙනවයි කිව්වොත් ගොඩක් මිනිස්සු දුවන්නේ රෙද්ද උස්සගෙන.. මට නම් ඡන්දෙ තාම නෑ. ලැබුනත් ඔය එක බල්ලෙක් වෙනුවෙන් වත් පෝලිම් ගානෙ ගිහින් කට්ට කන්න මම යන්නෑ.

    හැම තැනම අසාධාරනය , වන්චාව , දූෂනය පිරිල. ඕව කතා කරන්න ගිහින් වෙන්නේ අපි දේෂද්‍රෝහීන් වෙන එක. ස්වභාව ධර්මය ගත්තත් එකයි.. එතනත් ප්‍රභලයා පොඩි එකාව පාගගෙන ඉස්සරහට යනවා.. කිසිම තැනකදී , කිසිම කෙනෙක්ගෙන් අදකාලේ සාධාරනයක් බලාපොරොත්තු වෙන්න බෑ..:no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: බන්ටු

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෝන්ඩිය දාපන් බල්ලට. මටඕවා වැඩක් නෑ අනික මමනම් පොරක් නෙමෙයි. පිටරට ඉඳගෙන වෙබ්සයිට් වල යන නිව්ස් බල බල රට හදන්න උපදෙස් දෙන්න උඹ කවුද? මෙහෙ පොලොවෙ පස් පාගපන් ඉස්සෙල්ල. ඊටපස්සෙ කතාකරමු
    මම හිනා උනාට කමක් නැද්ද? :baffled::baffled::baffled:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නෝන්ඩිය දාපන් බල්ලට. මටඕවා වැඩක් නෑ අනික මමනම් පොරක් නෙමෙයි. පිටරට ඉඳගෙන වෙබ්සයිට් වල යන නිව්ස් බල බල රට හදන්න උපදෙස් දෙන්න උඹ කවුද? මෙහෙ පොලොවෙ පස් පාගපන් ඉස්සෙල්ල. ඊටපස්සෙ කතාකරමු

    අනේ මේ පුක නොදී යනවද ඔයා? ඔයාට type කරන reply ටිකත් අපාරදේ. ඔහොම හිටපන් තව ඉස්සරහට උඹට හොඳ හොඳ reply හම්බ වෙයි. යකෝ ඔච්චර කඩේ යන්න එපා. ගොන් කතා කියන්නත් එපා.
     
    • Like
    Reactions: urajdrlk