හොඳම Cloud Storage එක

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    හොඳම free තියන Cloud Storage එක මොකක්ද? වැඩි GB ප්‍රමාණයක් දෙන, Security අතින් හොඳ එකක් තියනවද? දන්නා කෙනෙක් කියන්ඩෝ.....:D.
    කලින් එළකිරි එකේ thread එහෙම දාලා තිබුනේ නැද්ද