නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    වෙන මොකක්ද සුදූ උයාව ලිං පතුලේ සවාරියක් යැවීම තමා :love::rofl:

    උඹට මම උඹෑ කියල තියෙන දේවල් ගැන ඇත්ත නැත්ත කියන්න ගියොත් උඹ ලිං පතුලට යනව :rofl::rofl: විශේෂයෙන්ම මනෝ පාර ගැන කියන්න ගත්තොත් එහෙම :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට මම උඹෑ කියල තියෙන දේවල් ගැන ඇත්ත නැත්ත කියන්න ගියොත් උඹ ලිං පතුලට යනව :rofl::rofl: විශේෂයෙන්ම මනෝ පාර ගැන කියන්න ගත්තොත් එහෙම :lol::lol:
    උඹේ මනෝ පාර ? :rolleyes::yes:
    මගෙ මනෝ පාරක් නෑ නොවෑ..:rofl: මං ලියන්නෙ මොකක්ද කියලා උඹටම තව දවස් 3කින් බලාගන්න පුලුවං :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ කෙහෙල්මල් කොම්පියුටර් එකත් කොච්චර අමාරුවෙං අටවාගෙනද කිරිය පැත්තෙ ආවෙ කියලා උඹ දන්නවා නං ඔහොම කියන්නෑ
    2.gif

    කතාව දාන්නෙ කැෆේ වලට ගිහින් මේ ටිකේ.. :dull:
    අනේ සාදු :love::P

    අර ‍ෆියුරි පරට්ටිට කඩේ ගියාටත් පාඩුයි බං, උබ බැනපන් පාල :frown:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: yeah Right :rolleyes:
    ‍පුටා පැය විසිහතරක් විතරයි පෝස්ට් එඩිට් කරන්න දෙන්නෙ..
    නොකිව්වයි කියන්න එපා උඹටම ලිදේ පනින්න හිතෙයි උඹ කියපුවා ගැන ආයෙ හිතද්දි :yes::D:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ‍ෆියුරි පරට්ටිට කඩේ ගියාටත් පාඩුයි බං, උබ බැනපන් පාල :frown:
    වැඩක් නෑ සහෝ..
    බම්ප් එකක් දාලා ආතල් එක්ක ගන්න ආවත් මුං හිතන්නෙ වැරදියටනෙ
    2.gif

    අමාරුවෙං අමාරුවෙං එනවට අපිට මෙහෙම වෙලා මදි :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා ඉතිං යන්න යනවා..
    මට යන්න අවසරයි..
    මට දාලා යන්න ඇත්තේ..
    අර නෙතලිව විතරයි.... :dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වැඩක් නෑ සහෝ..
    බම්ප් එකක් දාලා ආතල් එක්ක ගන්න ආවත් මුං හිතන්නෙ වැරදියටනෙ
    2.gif

    අමාරුවෙං අමාරුවෙං එනවට අපිට මෙහෙම වෙලා මදි :oo:

    ow ban :oo:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    සහෝ කොල්ලා කෙල්ලව ඉබින එකෙයි
    කෙල්ල පැනපු ගමං කොල්ලව ඉඹපු එකෙයි ලොකු වෙනසක් තියෙනවා...:D:love:
    මේ අවස්ථාවේදී අපේ කතෘ තුමාට හිතෙනවා...:rolleyes:

    • ‍අනේ.. මං අර කුරුණෑගල ගෙදර ඩ්‍රයිවිං වැඩට යනවා....
    • ගිහිං ඒ ගෙදර බාල කෙල්ල එක්ක යාලු වෙනවා..
    • ඊට පස්සෙ ඒකිව බන්දන්න ගෙදරිං වෙන කොල්ලෙක් ගේනවා..
    • ඊට පස්සෙ උං ට්‍රිපක් යනවා...
    • ආදරේ වැඩිපුර ෆිල් වෙන පැත්තකට යනවා...(පුද්ගලිකව පොර ආසා ඇති නුවරඑළියට ) (මාත් ආසයි :rofl: )
    • එදා රෑ (එදා රෑ තමා රෑ නෙවෙයි :angry: ) කොල්ලා එළියෙ ඉන්නකොට කෙල්ල අක්කට බොරුවක් කියලා එනවා එලියට...
    • මූ ඒකිව බෝට් එකකට ඇදගෙන යනවා..
    • මෙච්ච දේවල් කලත් මූ ලැග් බව මතක තබා ගන්න මිත්‍රවරුනි...
    • කෙල්ල බලං ඉන්නවා දැං උම්මා එක දෙයි.. දැං දෙයි කියලා..
    • බැරිම තැන අහනවා ඇයි ඔහොම බලන්නෙ කියලා..
    • ඒපාර මූ හොදටම ස්ටක් වෙනවා.. හාට් එකේ ෆීලිං බොට්ල්නෙක් වෙනවා..
    • හීට් එක වැඩි වෙනවා..
    • පද්දතියම දඩ දඩ දඩ ගාලා දෙදරනවා....
    • එතකොට අරකිට මල පැනලා.. මොන &*&*(*&(*(&* ක්ද ඕයි කියලා මූව බලෙංම ඉඹිනවා.. :oo::dull:

    :rofl::rofl::rofl:
    මුගෙ හීට් එක වැඩි වෙලා රේඩියේටරෙ බොයිල් වෙයිද දන්නෙ නෑ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    ‍පුටා පැය විසිහතරක් විතරයි පෝස්ට් එඩිට් කරන්න දෙන්නෙ..
    නොකිව්වයි කියන්න එපා උඹටම ලිදේ පනින්න හිතෙයි උඹ කියපුවා ගැන ආයෙ හිතද්දි :yes::D:rofl:

    :lol::lol::lol: lol බං. වැඩේ කියන්නේ මම තාම මොකුත් කිව්වෙත් නෑ. කියන්න කලින්ම මූ බය වෙලානේ :oo::oo::baffled::P:P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ලියපන්කො යකෝ ඕක ඉවර වෙනකම්....
    අපි වැඩ රාජකාරි තියෙන උදවිය​..
    ආයෙනම් ජීවිතේට නවකතා කියවන්නෙ නැ.ඉවර නොවිච්ච​.

    :angry::angry::angry:

    සිරාවට බන්. කතාව කියෝගෙන අතල් එක නගිද්දී ඒ කොටස ඉවරයි. පහුවදා අනිත් කොටස කියවද්දී කලින් කොටස අමතකයි.. :angry::angry:
     
    Status
    Not open for further replies.