PC House වැසේ

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔන්න මචංලා බණ්ඩාරවෙල PC House එක වැහිලා ගියා.
    මුං බණ්ඩාරවෙල PC House එක පටන් ගත්තේ මීට අව්රුදු 10 කට විතර කලින්. එතකොට උං හෙන පොරවල් වගේ තමයි හිටියේ. මැෂින් ගන්න ගියාම මිනිස්සුන්ව ගනං ගන්නෙ නෑ. මැෂින් එකක අව්ලක් ආවෝත් වොරන්ටි දෙන්න අදිමදි කරනවා. ඒ විතරක් නෙවෙයි වොරන්ටි දුන්නත් දෙන්නේ මාසයක් විතර මැෂීන් එක තියොගෙන. ඔන්න ඉතිං ඔහෙම හිටපු උංගේ බිස්නස් හොදටම ඩව්න් වෙලා කඩෙන් බාගෙක රෙදි කඩයක් දැම්මා. වැඩේ කියන්නේ රෙදි ගන්න බල්ලෙක් වත් ගියෙ නෑ. අන්තිමට ඔන්න මුං මෙහෙ බ්‍රාන්ච් එක වහලා දැම්මා.

    :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පර බල්ලෝ බන් ඕකුන් ,,,,
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට කරපු අපරාධ.
    හොද වැඩේ .........
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පර බල්ලෝ බන් ඕකුන් ,,,,
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට කරපු අපරාධ.
    හොද වැඩේ .........

    ඔව් බං. තව මේ රටේ උංගෙන් කම්පියුටර් ගන්න මිනිස්සුන්ට මේක හොද පාඩමක්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔව් බං. තව මේ රටේ උංගෙන් කම්පියුටර් ගන්න මිනිස්සුන්ට මේක හොද පාඩමක්.
    බහුතරයක් අහිංසක මිනිස්සු ඕකුන් ගැන දන්නේ නැහැ නේ බන් ,,,
    ඒකයි බල්ලෝ ටික උඩදාගෙන වංචාව කරගෙන ගියේ.
    දැන් සනීප ඇතිනේ ,,,
    දැන් ශේප් එකේ වෙන නමක් දාගෙන එයි .......
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බහුතරයක් අහිංසක මිනිස්සු ඕකුන් ගැන දන්නේ නැහැ නේ බන් ,,,
    ඒකයි බල්ලෝ ටික උඩදාගෙන වංචාව කරගෙන ගියේ.
    දැන් සනීප ඇතිනේ ,,,
    දැන් ශේප් එකේ වෙන නමක් දාගෙන එයි .......

    ඔව් ඒක ඇත්ත. මුං මචං ගේන්නේ බාලම බාල මැෂින්. කේසින් එමෙ පට්ට බාලයි. ඒවගේ ඇනයක් ගලවල තද කරන්න ගියත් ආයි තද වෙන්නෙ නෑ. මොකද තහඩුව එච්චරම සිහින්. පවර් ස්විච් එක තද කරනකොට මැෂින් එක බිමට වැටෙන්න යනවා. මොකද කේසින් එක යට රබර් කෑල්ලක් වත් නෑ. අපේ ගමේ එකෙක් අරං. මගේ ලගට ගෙනාවා වින්ඩෝස් දාගන්න. කවරෙ ගලවලා බලනකොට මුං එසෙම්බල් කරලා තියෙන චාටර් විදිය පෙනුනේ. හාඩ් එකට දාලා තියෙන්නේ ඇන දෙකයි. ඩීවීඩී රයිටරේටත් එහෙම තමයි. බයෝස්ටා කියලා බාල බෝඩ් එකක් දාලා තියෙන්නේ. ඩ්‍රයිවස් ටික දීලත් නෑ. ඇහුවම කිව්වලු ඕක ඉන්ටෙල් බෝඩ් එකක් කියලා.
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Hambayo badu wikunaddi kohomahari oluwa athagala Wendala wikunanawa, eth wikinuwata passe unge gana kepila iwara nisa Customersla un gawa balu wennoni.
    Ape unge weradi, Ape un customerslata salakanne ithin Thambi gawata yana un rewatenawa Thambi issaraha.
    Unitiye pahalath thiye unge Redi kadayakwath ballekwath yanne Kade wena ekekta denna wenawata thiyan innawada koheda.
    Unityata giyoth thambi kadamai Yanthan Tulip eka witharai sinhalayekge.
     
    :yes::yes::yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ඕක වැහිලා දැන් ගොඩක් කල් නෙ බං ,,, , රෙදිකඩයක් දාගෙන හිටියා නෙද දැන් මස 6 ක විතර ඉදන්, ,,

    අපරාදෙ බං, මගෙ Partnership එකක් තිබ්බා, තව 40 000 ක්ද කොහෙද මම උන්ට දෙන්නත් තියෙන්වා,, , දැන් කොහොමද බං ඒක දෙන්නෙ ? ? ? ???
    :(:(:(:(:(:(
    කොහොම හරි උන්ව ආයේ හොයාගෙන ගිහින් සල්ලි ටික දීලා Account එක Close කරන්න ඕන,,,

    :(:(:(:(:eek:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ඔව් ඔව් මමත් දන්නවා මුන්ගෙ හැටි. මම මීට ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා ඒ කියන්නේ අවුරුදු 10ක් විතර ඇති මගෙ හිතේ, නුවර මුන්ගෙ බ්‍රාන්ච් එකට ගියා මගේ යාලුවෙක්ට COM එකක් ගන්න. මුන්ගෙ පට්ට ගනන්. ඒ වගේම මුන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ COM විකුනන්න තියෙන්නෙ මුන් ලග විතරයි කියලා. ඊටත් මුන්ගෙ ලග වැඩ කරන එවුන්ගෙ තියෙන්නෙ මාර SHOW එකක්. මම එදා ගිහින් බලපු COM එක මුන් කියපු ගානට වඩා රු8500.00ක් අඩුවෙන් නුවර තියෙන NEAT එකෙන් ගත්තා. මට තවම මෙ සීන් එක මතකයි. එදත් අදත් මේ වෙනකල් මම මුන්ගෙ SHOP එකක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ.තව දෙයක් මේකෙ අයිති කාරය නුවර පැත්තෙම මුස්ලිම් පොරක්ලු:angry:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕක වැහිලා දැන් ගොඩක් කල් නෙ බං ,,, , රෙදිකඩයක් දාගෙන හිටියා නෙද දැන් මස 6 ක විතර ඉදන්, ,,

    අපරාදෙ බං, මගෙ Partnership එකක් තිබ්බා, තව 40 000 ක්ද කොහෙද මම උන්ට දෙන්නත් තියෙන්වා,, , දැන් කොහොමද බං ඒක දෙන්නෙ ? ? ? ???
    :(:(:(:(:(:(
    කොහොම හරි උන්ව ආයේ හොයාගෙන ගිහින් සල්ලි ටික දීලා Account එක Close කරන්න ඕන,,,

    :(:(:(:(:eek:

    උබ නම් හරිම වාසනාවන්තයි........
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් ඔව් මමත් දන්නවා මුන්ගෙ හැටි. මම මීට ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා ඒ කියන්නේ අවුරුදු 10ක් විතර ඇති මගෙ හිතේ, නුවර මුන්ගෙ බ්‍රාන්ච් එකට ගියා මගේ යාලුවෙක්ට COM එකක් ගන්න. මුන්ගෙ පට්ට ගනන්. ඒ වගේම මුන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ COM විකුනන්න තියෙන්නෙ මුන් ලග විතරයි කියලා. ඊටත් මුන්ගෙ ලග වැඩ කරන එවුන්ගෙ තියෙන්නෙ මාර SHOW එකක්. මම එදා ගිහින් බලපු COM එක මුන් කියපු ගානට වඩා රු8500.00ක් අඩුවෙන් නුවර තියෙන NEAT එකෙන් ගත්තා. මට තවම මෙ සීන් එක මතකයි. එදත් අදත් මේ වෙනකල් මම මුන්ගෙ SHOP එකක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ.තව දෙයක් මේකෙ අයිති කාරය නුවර පැත්තෙම මුස්ලිම් පොරක්ලු:angry:

    ආ ඒකා නුවර පැත්තෙලුද? මම දන්න විදියට මේ කඩ වල වැඩ කරනු එව්නුත් එක මැෂින් එකින් 2500 ක් විතර මාටියා ගහනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඒක ඇත්ත. මුං මචං ගේන්නේ බාලම බාල මැෂින්. කේසින් එමෙ පට්ට බාලයි. ඒවගේ ඇනයක් ගලවල තද කරන්න ගියත් ආයි තද වෙන්නෙ නෑ. මොකද තහඩුව එච්චරම සිහින්. පවර් ස්විච් එක තද කරනකොට මැෂින් එක බිමට වැටෙන්න යනවා. මොකද කේසින් එක යට රබර් කෑල්ලක් වත් නෑ. අපේ ගමේ එකෙක් අරං. මගේ ලගට ගෙනාවා වින්ඩෝස් දාගන්න. කවරෙ ගලවලා බලනකොට මුං එසෙම්බල් කරලා තියෙන චාටර් විදිය පෙනුනේ. හාඩ් එකට දාලා තියෙන්නේ ඇන දෙකයි. ඩීවීඩී රයිටරේටත් එහෙම තමයි. බයෝස්ටා කියලා බාල බෝඩ් එකක් දාලා තියෙන්නේ. ඩ්‍රයිවස් ටික දීලත් නෑ. ඇහුවම කිව්වලු ඕක ඉන්ටෙල් බෝඩ් එකක් කියලා.
    :lol::lol::lol: