PC House වැසේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක වැහිලා දැන් ගොඩක් කල් නෙ බං ,,, , රෙදිකඩයක් දාගෙන හිටියා නෙද දැන් මස 6 ක විතර ඉදන්, ,,

    අපරාදෙ බං, මගෙ Partnership එකක් තිබ්බා, තව 40 000 ක්ද කොහෙද මම උන්ට දෙන්නත් තියෙන්වා,, , දැන් කොහොමද බං ඒක දෙන්නෙ ? ? ? ???
    :(:(:(:(:(:(
    කොහොම හරි උන්ව ආයේ හොයාගෙන ගිහින් සල්ලි ටික දීලා Account එක Close කරන්න ඕන,,,

    :(:(:(:(:eek:
    :shocked::eek::eek:
    මෙන්න වසනාවන්තයෝ :rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    තව දෙයක් මේකෙ අයිති කාරය නුවර පැත්තෙම මුස්ලිම් පොරක්
    S.H. Mohamed Rishan
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    oka dala dawas deken mama giya mouse pad ekak ganna nodakin hingana hetta langa mouse pad ekak tibbe na :(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    oya kalakanni rala nam me raten nathi welama yanna ona :yes: okun kochchara minissunge salli walata kelawala athda :growl: :growl:
     

    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    unity plaza eke branch eka wahenawanam loku deyak.

    ape inna ponna haththa nisa eka wehenne ne lesiyen. ekakparak ariyama ayeth ethanata nogiyanam owa wadikal thiyenne ne. eth ape innawa set ekak arinna arinna, ane sapai kiya kiya ungema gubbeyamata ringana.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    unity plaza eke branch eka wahenawanam loku deyak.

    ape inna ponna haththa nisa eka wehenne ne lesiyen. ekakparak ariyama ayeth ethanata nogiyanam owa wadikal thiyenne ne. eth ape innawa set ekak arinna arinna, ane sapai kiya kiya ungema gubbeyamata ringana.

    ඒ අතින් බලනකොට බණ්ඩාරවෙල ඉන්නේ එල පොරවල් නේද මචං.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    Kandy Branch එකත් වහලා ඔකුන්ට නම් ඔහොම වෙන්නම ඕන සක්කිලියෝ මම නම් ඔකුන්ගෙන් මෙලෝ දෙයක් ගන්නේ නෑ ගත්තෙත් නෑ

    :yes::yes::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Kandy Branch එකත් වහලා ඔකුන්ට නම් ඔහොම වෙන්නම ඕන සක්කිලියෝ මම නම් ඔකුන්ගෙන් මෙලෝ දෙයක් ගන්නේ නෑ ගත්තෙත් නෑ

    :yes::yes::yes::yes::yes:
    Ela Ela
    mamath ehema thamai..