ඔබ එනතුරා හිඳිමි.....

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔබ එනතුරා හිඳිමි.....

    vbdc.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැරදා පි‍යන් කවුළු
    මා විජිත‍යේ
    නුඹ එනතුරා හිඳිමි
    මා ඝනදුරේ......

    අක්කා මේ සැරෙත් බූට් සීන් එකක් නේද වක්‍රාකාර‍යෙන් ලි‍යලා ති‍යෙන්නේ......:eek::eek::eek:

    කමක් නෑ..... ඒකෙත් පොඩි ගති‍යක් ති‍යනවා.......:rofl::rofl::rofl:
    ලස්සන නිර්මාණ‍යක්.........
    :cool::cool::cool:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    awesome... :D :D :D

    beautiful :)

    ruwan waki

    ලස්සනයි:D
    ගොඩාක් ස්තුති ...

    හැරදා පි‍යන් කවුළු
    මා විජිත‍යේ
    නුඹ එනතුරා හිඳිමි
    මා ඝනදුරේ......

    අක්කා මේ සැරෙත් බූට් සීන් එකක් නේද වක්‍රාකාර‍යෙන් ලි‍යලා ති‍යෙන්නේ......:eek::eek::eek:

    කමක් නෑ..... ඒකෙත් පොඩි ගති‍යක් ති‍යනවා.......:rofl::rofl::rofl:
    ලස්සන නිර්මාණ‍යක්.........
    :cool::cool::cool:

    මම අදහස් කලේ නම් මල්ලි ඔයා හිතපු විදිය නෙවෙයි. මම හිතුවේ තමන්ගේ ආදරේ ස්ථිර වෙන දවසක් වෙනකල් ඒ කියන්නේ විවාහ වෙන දවස වෙනකල් අසාවෙන් බලන් ඉන්න කෙනෙක් කියන දෙයක් විදියට......මේ කවියේ ඝනඳුරේ කියලා කිව්වෙ වේදනාව කියන අදහසින් නෙවෙයි. ඇත්තටම රෑවෙලාවක හිතනදෙයක් කියලා කියන්න. මොකද ඕනිම කෙනෙක් නිදහසේ කල්පනා කරන්නෙ රෑට නිසා. ඔයාගේ අදහසත් මේකෙන් ගන්න පුළුවන්......

    හැබැයි ඔයා දාලා තියෙ කමෙන්ට් එක දැක්කම මට හිතෙනවා මං මා ඝනදුරේ කියලා දාන්නෙ නැතිව මා සොදුරියේ කියලා දැම්මා නම් මගෙ අදහස හොදට පේනවා නේද කියලා....

    ගොඩක් ස්තුති මල්ලි......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම අදහස් කලේ නම් මල්ලි ඔයා හිතපු විදිය නෙවෙයි. මම හිතුවේ තමන්ගේ ආදරේ ස්ථිර වෙන දවසක් වෙනකල් ඒ කියන්නේ විවාහ වෙන දවස වෙනකල් අසාවෙන් බලන් ඉන්න කෙනෙක් කියන දෙයක් විදියට......මේ කවියේ ඝනඳුරේ කියලා කිව්වෙ වේදනාව කියන අදහසින් නෙවෙයි. ඇත්තටම රෑවෙලාවක හිතනදෙයක් කියලා කියන්න. මොකද ඕනිම කෙනෙක් නිදහසේ කල්පනා කරන්නෙ රෑට නිසා. ඔයාගේ අදහසත් මේකෙන් ගන්න පුළුවන්......

    හැබැයි ඔයා දාලා තියෙ කමෙන්ට් එක දැක්කම මට හිතෙනවා මං මා ඝනදුරේ කියලා දාන්නෙ නැතිව මා සොදුරියේ කියලා දැම්මා නම් මගෙ අදහස හොදට පේනවා නේද කියලා....

    ගොඩක් ස්තුති මල්ලි......
    හෆ්ෆා..... මම එච්චර දුරට හිතුවේ නෑනේ......:oo::oo::oo:
    කි‍යවගෙන ‍යනකොට හිතුනේ අර විදි‍යට..... ඒක‍යි එහෙම කිව්වේ......
    :baffled::baffled::baffled:

    හැබැ‍යි ඉතින් නිසඳැසක් ඕන විදි‍යකට රස විඳින්න පුලුවන්නේ.....(ටිකක් විතර බක පණ්ඩිත කතාවක්.....):rofl::rofl::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගොඩක් පැති වලින් හිතන්න පුලුවන්..
    ඒත් මම කැමති විදියට නම් කියුවොත් මේ කියන්නේ..
    "අවංකව මුලු හදවතින්ම ආදරයක් කරන්න පුලුවන් කෙනෙක්
    ඒ සඳහා සුදුසු අයෙකු එනතෙක් පෙරමඟ බලා සිටිනවා වගෙයි.."
    අනික් එක
    "තමන් අවංකව මුලු හදවතින් අදටත් ආදරය කරන
    දැනටත් අහිමී වී නොගිය ඒ ආදරය එන තුරා පෙරමඟ බලා සිටීමක්.."

    ලස්සනයි අක්කේ..දිගටම ලියන්න..
    :yes::yes::yes:
    6+
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    me lassnyi

    heta enna kalasa a\ahanna

    හරි...මං හෙට එන්න්ම්කො කලස අහන්න.... මට කවදාවත්ම කලස අහන්න එන්න බැරි උනානේ..පහු ගිය දවස් ටිකේම විභාග තිබුනා... සෙනසුරදටමයි විභාග තිබුනේ.....ඒ නිසා කලස අහන්න එන්න බැරි උනා......
    ගොඩක් ස්තූතියි......

    හෆ්ෆා..... මම එච්චර දුරට හිතුවේ නෑනේ......:oo::oo::oo:
    කි‍යවගෙන ‍යනකොට හිතුනේ අර විදි‍යට..... ඒක‍යි එහෙම කිව්වේ......
    :baffled::baffled::baffled:

    හැබැ‍යි ඉතින් නිසඳැසක් ඕන විදි‍යකට රස විඳින්න පුලුවන්නේ.....(ටිකක් විතර බක පණ්ඩිත කතාවක්.....):rofl::rofl::rofl:

    කලාත්මක දේවල් එක එක්කෙනා රස විඳින්නේ එක එක විදියටනේ මල්ලි....... කලාත්මක දේවල්ම විතරක් නෙවෙයි..... ඕනිම දෙයක් දිහා දෙන්නෙක් බලන්නේ දෙවිදියකටනේ......
    ගොඩක් පැති වලින් හිතන්න පුලුවන්..
    ඒත් මම කැමති විදියට නම් කියුවොත් මේ කියන්නේ..
    "අවංකව මුලු හදවතින්ම ආදරයක් කරන්න පුලුවන් කෙනෙක්
    ඒ සඳහා සුදුසු අයෙකු එනතෙක් පෙරමඟ බලා සිටිනවා වගෙයි.."
    අනික් එක
    "තමන් අවංකව මුලු හදවතින් අදටත් ආදරය කරන
    දැනටත් අහිමී වී නොගිය ඒ ආදරය එන තුරා පෙරමඟ බලා සිටීමක්.."

    ලස්සනයි අක්කේ..දිගටම ලියන්න..
    :yes::yes::yes:
    6+

    ගොඩාක් ස්තූතියි මල්ලි..............