








awesome...![]()
![]()
![]()
Nice one![]()
bump
beautiful![]()
ruwan waki
ගොඩාක් ස්තුති ...ලස්සනයි![]()
හැරදා පියන් කවුළු
මා විජිතයේ
නුඹ එනතුරා හිඳිමි
මා ඝනදුරේ......
අක්කා මේ සැරෙත් බූට් සීන් එකක් නේද වක්රාකාරයෙන් ලියලා තියෙන්නේ......
කමක් නෑ..... ඒකෙත් පොඩි ගතියක් තියනවා.......
ලස්සන නිර්මාණයක්.........![]()
හෆ්ෆා..... මම එච්චර දුරට හිතුවේ නෑනේ......මම අදහස් කලේ නම් මල්ලි ඔයා හිතපු විදිය නෙවෙයි. මම හිතුවේ තමන්ගේ ආදරේ ස්ථිර වෙන දවසක් වෙනකල් ඒ කියන්නේ විවාහ වෙන දවස වෙනකල් අසාවෙන් බලන් ඉන්න කෙනෙක් කියන දෙයක් විදියට......මේ කවියේ ඝනඳුරේ කියලා කිව්වෙ වේදනාව කියන අදහසින් නෙවෙයි. ඇත්තටම රෑවෙලාවක හිතනදෙයක් කියලා කියන්න. මොකද ඕනිම කෙනෙක් නිදහසේ කල්පනා කරන්නෙ රෑට නිසා. ඔයාගේ අදහසත් මේකෙන් ගන්න පුළුවන්......
හැබැයි ඔයා දාලා තියෙ කමෙන්ට් එක දැක්කම මට හිතෙනවා මං මා ඝනදුරේ කියලා දාන්නෙ නැතිව මා සොදුරියේ කියලා දැම්මා නම් මගෙ අදහස හොදට පේනවා නේද කියලා....
ගොඩක් ස්තුති මල්ලි......












me lassnyi
heta enna kalasa a\ahanna
හෆ්ෆා..... මම එච්චර දුරට හිතුවේ නෑනේ......
කියවගෙන යනකොට හිතුනේ අර විදියට..... ඒකයි එහෙම කිව්වේ......
හැබැයි ඉතින් නිසඳැසක් ඕන විදියකට රස විඳින්න පුලුවන්නේ.....(ටිකක් විතර බක පණ්ඩිත කතාවක්.....)![]()
ගොඩක් පැති වලින් හිතන්න පුලුවන්..
ඒත් මම කැමති විදියට නම් කියුවොත් මේ කියන්නේ..
"අවංකව මුලු හදවතින්ම ආදරයක් කරන්න පුලුවන් කෙනෙක්
ඒ සඳහා සුදුසු අයෙකු එනතෙක් පෙරමඟ බලා සිටිනවා වගෙයි.."
අනික් එක
"තමන් අවංකව මුලු හදවතින් අදටත් ආදරය කරන
දැනටත් අහිමී වී නොගිය ඒ ආදරය එන තුරා පෙරමඟ බලා සිටීමක්.."
ලස්සනයි අක්කේ..දිගටම ලියන්න..
6+
ගොඩාක් ස්තූතියි....
කෝ බර වචනදාලා නෑනෙ......... මං වැඩිපුර ලියන්නේ සරල ඒවනේ.......mata nam oya bara wachana terenne ne.eth lassanai wage![]()