මචන්ලා.. මගෙ යලුවෙක් කිවුවා එයාගේ ෆෝන් එකෙන් call කරන කොට +01 number එක මුලට add වෙනව කියල.. ඒක නැති කරන්න විදීයක් දන්නවද? :baffled::baffled: phone එක unlock කරපු එකක් canada වලින් :baffled: එහේ country code එක +01 තමා වැටෙන්නෙ. ඒක අයින්...