Blackberry_අවුලක්

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මචන්ලා.. මගෙ යලුවෙක් කිවුවා එයාගේ ෆෝන් එකෙන් call කරන කොට +01 number එක මුලට add වෙනව කියල.. ඒක නැති කරන්න විදීයක් දන්නවද? :baffled::baffled:

    phone එක unlock කරපු එකක් canada වලින් :baffled:

    එහේ country code එක +01 තමා වැටෙන්නෙ. ඒක අයින් කරන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: kinkon