2013 Aug 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    2dhs6zo_zps4d7d8571.jpg~original


    හා යන්නම් :( :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    na, dan play wenawa ne :D ape thaththa meka lassanata sing karanawa :)
    :shocked::):)
    අපේ තාත්තගේ ප්‍රියතම ගායකයා ,,,
    වික්ටර් මහත්මයයි මිල්ටන් මල්ලවආරච්චි මහත්මයයි...
    හැබැයි අපේ තාත්තා සිංදු කියන්නේ නැහැ ..
    මල්ලී මමයි කියනවා ...:love:
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    :shocked::):)
    අපේ තාත්තගේ ප්‍රියතම ගායකයා ,,,
    වික්ටර් මහත්මයයි මිල්ටන් මල්ලවආරච්චි මහත්මයයි...
    හැබැයි අපේ තාත්තා සිංදු කියන්නේ නැහැ ..
    මල්ලී මමයි කියනවා ...:love:
    wow, awesome ne..:D :D ape gewal laga inna thibbe :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):(:(:(

    සියොලගම කිලිපොලා යනවා මේ ගීතය ඇහෙද්දී ,,,
    ඒ වගේම ගිනිගත් අතීතයක් ඇස් දෙක ඉස්සරහට කඩාගෙන වැටෙනවා ...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අද ඉක්මනට එවර කරන්න උනා ,ලබන සතියේ එකතු වෙන්න සුපුරුදු කලස වැඩ සටහන එක්ක
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :):(:(:(

    සියොලගම කිලිපොලා යනවා මේ ගීතය ඇහෙද්දී ,,,
    ඒ වගේම ගිනිගත් අතීතයක් ඇස් දෙක ඉස්සරහට කඩාගෙන වැටෙනවා ...
    :(:no:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද ඉක්මනට එවර කරන්න උනා ,ලබන සතියේ එකතු වෙන්න සුපුරුදු කලස වැඩ සටහන එක්ක
    000203FA.gif



    අවුලක් නැහැ මිත්‍රයා ,,,
    අපි ලබන සතියේ හරියටම කරමු.
    ඔයාට බොහෝම ස්තුතියි ...