lassana song ekak.kalekin ahuwe na![]()



අදත් අහන්න වෙන්නේ නැහැ වගේ නගා ....
lassana song ekak.kalekin ahuwe na![]()



na, dan play wenawa ne
අදත් අහන්න වෙන්නේ නැහැ වගේ නගා ....
ape thaththa meka lassanata sing karanawa 
ahhh
ai thi namal baby da
mage kella do![]()



na, dan play wenawa neape thaththa meka lassanata sing karanawa
![]()




wow, awesome ne..
අපේ තාත්තගේ ප්රියතම ගායකයා ,,,
වික්ටර් මහත්මයයි මිල්ටන් මල්ලවආරච්චි මහත්මයයි...
හැබැයි අපේ තාත්තා සිංදු කියන්නේ නැහැ ..
මල්ලී මමයි කියනවා ...
ape gewal laga inna thibbe 




ube kella unata mata moko
mokakda mekta hambawuna padakkama ban?

wow, awesome ne..![]()
ape gewal laga inna thibbe
![]()



අද ඉක්මනට එවර කරන්න උනා ,ලබන සතියේ එකතු වෙන්න සුපුරුදු කලස වැඩ සටහන එක්ක


සියොලගම කිලිපොලා යනවා මේ ගීතය ඇහෙද්දී ,,,
ඒ වගේම ගිනිගත් අතීතයක් ඇස් දෙක ඉස්සරහට කඩාගෙන වැටෙනවා ...


අද ඉක්මනට එවර කරන්න උනා ,ලබන සතියේ එකතු වෙන්න සුපුරුදු කලස වැඩ සටහන එක්ක
owne..aiyo aparade..
මරු නේද ,,නියම classical band එකක් හදන්න තිබුනා ...
මේවයින් හිතට දැනෙන සහනේ කියා නිම කරන්න බැහැ ...

