නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,915
    113
    -In Darkness-
    "මල්ලි කෑලි 3 වැඩි නැද්ද"

    3 නෙවෙයි 6 විතර
    කොහොමද ෆියුරියගෙ මනෝ පාරෙ උට තියෙන සැප :rofl:

    පව් බන් අහිංසකයාගේ ආසාවනේ ඌට ඔහේ විදින්න ඉඩ දෙමු.. :lol::lol:

    අනාතයෝ. උඹලට කොහෙන්ද එහෙම චාන්ස් :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,915
    113
    -In Darkness-
    මචංලා කලින් දැම්මේ 37-2 පාර්ට් එකට එනකන් විතරයි. දැන් තමා තුන් වෙනි පාර්ට් එක අප්කරේ. මම පෝස්ට් එක එඩිට් කරා. ඒකේන් කියවන්න ඒ කෑල්ලත්. මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showpost.php?p=15423413&postcount=5876
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    bump බඳපටිය :P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අහ් බලු ගුරා

    පරයට දෙන්නේ මෙහෙම :frown:
    0013.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,915
    113
    -In Darkness-
    geethgemano paara liyanna wei wage :P

    මටත් ලිව්වැකි ඒක නම්. හැබැයි මෙලෝ රහක් නැති වෙනවා. වැඩි හරියක තියෙන්නේ කෙල්ල එක්ක කතා කර කර ඉද්දි ලඟින් පූසෙක් ගියොත් ඌ පස්සේ පන්නනවා ඔක්කොම පැත්තකින් දාලා :rofl::rofl:
     
    :rofl: meow
     
    Status
    Not open for further replies.