Facebook Fake Accounts

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය කිව්වට Zuckerberg කාරයත් බිලියන ගණන් හොයන්නේ fake acc වලින් තම. ඔකේ adwords වල වගේ revenue sharing scn එකක් නෑ. fake උනත් නැතත් ad clicks/likes වල සල්ලි උන්ට යන්නේ. කව්ද දන්නේ උන්ම fake වලින් clicks/likes ගන්නවද කියල.
උඹට පිස්සුද බන්, පහුගිය කාලෙම කම්පැනි කේස් එක දාලා තිබුනා ෆේස්බුක් ඇඩ් වලින් ලැබෙන රිසල්ට් අඩු නිසා.

ඇඩ් දාලා තියෙන්නෙ ඇත්ත උන්ට මිසක් ෆේක් උන්ට නෙමෙයි:frown:
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    අපේ උන් පොටෝ යි අයිඩින්ටියි ඔක්කෝම වෙනස් කරලා යවයි ලස්සනට පේක් හදන්න
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මල කෙලියයි... මැරිච්ච ආච්චිල දෙන්නගෙයි, සීයල දෙන්නගෙයි ID හොයාගන්න ඕනෙ ඉක්මන්ටම
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,857
    9,246
    113
    එක තැනක නෑ
    unta ape privete details denna pissuda ban.one nam deactivate karapuden.

    ඔව් බන් අපේ ප්‍රයිවට් ඩිටෙල්ස් දෙන්න අපිට මොන්ගල්ද ? :angry::angry: ඕකෙන් වෙන්නේ වැඩි කාලයක් යන්න කලින් ෆේස් බුක් එක වහන්ඩ වෙන එකයි. ඕවා හරියන්නේ නැහැ. කවුරුත් තමන්ගේ පුද්ගලික තොරතුරු දෙන්න කැමති වෙන්නේ නැහැ. ෂකබර්ග් උන්නැහේ ඇනගන්ඩ හදන්නේ. :yes::yes:
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    reputation_neg.gif
    Facebook Fake Accounts 08-11-2013 12:14 AM ස
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Good Work But අන්තිමේදි අපිටම කෙලවෙයිද දන්නෙ නෙහ් බක බක වගේ බම්ප්
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඔව් බන් අපේ ප්‍රයිවට් ඩිටෙල්ස් දෙන්න අපිට මොන්ගල්ද ? :angry::angry: ඕකෙන් වෙන්නේ වැඩි කාලයක් යන්න කලින් ෆේස් බුක් එක වහන්ඩ වෙන එකයි. ඕවා හරියන්නේ නැහැ. කවුරුත් තමන්ගේ පුද්ගලික තොරතුරු දෙන්න කැමති වෙන්නේ නැහැ. ෂකබර්ග් උන්නැහේ ඇනගන්ඩ හදන්නේ. :yes::yes:

    american karayange spy wada loketa eliwela thiyena kaalayak meka. godak ratawal american karayo ekka tharahin inne. ape ratey privacy eka apita godak vatinawa. munta kisima detail ekak denna epa. facebook ekata national id scan karala yawanawa kiyanne api facebook ekata ape ratey national id database ekak hadanna ida arinawa kiyana ekai. me wage deal anumatha karanna baha. Zuckerberg kaaraya ena pota hari naha.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලා ලඳවල්ද බන්? ඔච්චර බය මොකද?
    ෆේස්බුක් විතරක් නෙමෙයි තව කම්පැනි ඉස්සරහට ඕක කරනව.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හොද වැඩක් එක ෆේක් නැති වෙන එක..
    ඒත් ඒක එක අතකින් කපටි වැඩක්..


    මේකත් බොරුවක්ද මන්දා මොකෙක් හරි දාපු..