උඹට පිස්සුද බන්, පහුගිය කාලෙම කම්පැනි කේස් එක දාලා තිබුනා ෆේස්බුක් ඇඩ් වලින් ලැබෙන රිසල්ට් අඩු නිසා.ඔය කිව්වට Zuckerberg කාරයත් බිලියන ගණන් හොයන්නේ fake acc වලින් තම. ඔකේ adwords වල වගේ revenue sharing scn එකක් නෑ. fake උනත් නැතත් ad clicks/likes වල සල්ලි උන්ට යන්නේ. කව්ද දන්නේ උන්ම fake වලින් clicks/likes ගන්නවද කියල.
ඇඩ් දාලා තියෙන්නෙ ඇත්ත උන්ට මිසක් ෆේක් උන්ට නෙමෙයි








