නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පිස්සුද බං. එහෙම වෙන්නෙ නෑ. මෙහෙමයි වෙන්නෙ.

පුෂ්පා ඕක දැකලා දිනුකයව බ්ලැක්මේල් කරනවා. ඒ විදිහට පුෂ්පා දිනුකයව යොදාගන්නවා තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න. ඕක ශෙහාරට මාට්ටු වෙනවා. ශෙහාරා පුෂ්පාව ගෙදරින් එලවලා දිනුකයට රිදවන්න කවිදු එක්ක සෙට් වෙනවා. දිනුකයට එපා වෙලා ඌ රස්සාවෙන් අස් වෙනවා. ඊට පස්සෙ කිසිම කෙල්ලෙක් දිහා ඌ අහැක් ඇරලා බලන්නෙ නෑ. ඒ නිසාම ඌ චිරාත් කාලයක් සතුටෙන් ජීවිතේ ගෙවනවා.

pushpa ehema karana kenek nemei.... dennata sup eka denawa.... :angry::angry::angry:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,065
    4,795
    113
    -In Darkness-
    මමත් පව් ..... දැන් මට බනින එකමයි වැඩේ එයාගේ :(:(:(

    බනින්නවත් සමහරු දැන් පේන්නවත් නෑ :(:( කොහොම හිටපු අයද? :(

    thama oka anden nagitaganna baruwa inne ;)
    oya balannama one nam passe welawaka balannako :rofl:

    පිස්සුද බං. එහෙම වෙන්නෙ නෑ. මෙහෙමයි වෙන්නෙ.

    පුෂ්පා ඕක දැකලා දිනුකයව බ්ලැක්මේල් කරනවා. ඒ විදිහට පුෂ්පා දිනුකයව යොදාගන්නවා තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න. ඕක ශෙහාරට මාට්ටු වෙනවා. ශෙහාරා පුෂ්පාව ගෙදරින් එලවලා දිනුකයට රිදවන්න කවිදු එක්ක සෙට් වෙනවා. දිනුකයට එපා වෙලා ඌ රස්සාවෙන් අස් වෙනවා. ඊට පස්සෙ කිසිම කෙල්ලෙක් දිහා ඌ අහැක් ඇරලා බලන්නෙ නෑ. ඒ නිසාම ඌ චිරාත් කාලයක් සතුටෙන් ජීවිතේ ගෙවනවා.

    :lol::lol::lol:

    ane yako :P kellek padipelawal wala idan innawa mokaatada ban heenen penne :rofl: muu lag lookayakne :P

    wena deyak peniyanko :lol:

    බොට පේන්නේ සුනඛ ධේනුවක් උඩු බුරන සීන් නිසා මේ වගේ ඒවා ඇහෙද්දි දකිද්දි පොඩ්ඩක් අවුල් යයි. ගණන් ගන්න එපා :rofl::rofl: ටික කාලයක් මේවා කියවද්දි මනුස්ස හීන පේන්න ගනියි :P:P

    dawase kathawa.... sahathika aththa :lol::lol::lol::lol:

    :no::no::no:

    අන්ද අන්ද?? ඇයි කෙල්ලොන්ට තනියම ඇඳගන්නවත් බැරිද.. :rofl::lol::P:rofl::lol::P

    :rofl::rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බනින්නවත් සමහරු දැන් පේන්නවත් නෑ :(:( කොහොම හිටපු අයද? :(

    ඉතින් හැමදාම වෙනස්කම් කරත්දී ඉවසන් ඉන්න බැරි වෙනවනේ :(:(:(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    pushpa ehema karana kenek nemei.... dennata sup eka denawa.... :angry::angry::angry:

    මගුලක් කියවනවා. පුෂ්පා කියන නම කියවෙද්දි මට මතක් වෙන්නෙම එලකිරියෙ පුශ්පෙව. (මල්බබා) :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,795
    113
    -In Darkness-
    ඔන්න කලින්ම කිව්වා. අද දාන්න වෙන්නේ නෑ කියලා/ ආයේ හෙට තමා දාන්න වෙන්නේ :(:(
     
    Status
    Not open for further replies.