පිස්සුද බං. එහෙම වෙන්නෙ නෑ. මෙහෙමයි වෙන්නෙ.
පුෂ්පා ඕක දැකලා දිනුකයව බ්ලැක්මේල් කරනවා. ඒ විදිහට පුෂ්පා දිනුකයව යොදාගන්නවා තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න. ඕක ශෙහාරට මාට්ටු වෙනවා. ශෙහාරා පුෂ්පාව ගෙදරින් එලවලා දිනුකයට රිදවන්න කවිදු එක්ක සෙට් වෙනවා. දිනුකයට එපා වෙලා ඌ රස්සාවෙන් අස් වෙනවා. ඊට පස්සෙ කිසිම කෙල්ලෙක් දිහා ඌ අහැක් ඇරලා බලන්නෙ නෑ. ඒ නිසාම ඌ චිරාත් කාලයක් සතුටෙන් ජීවිතේ ගෙවනවා.
pushpa ehema karana kenek nemei.... dennata sup eka denawa....










