පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    idamak balala thiyanawa machan free waga karaganna kiwwa.10 years walata dunne.pol pala danna kiyala eka waga karanawa palathuru like pineapple
     

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    20 ට වැඩි ..හ්ම්ම්ම්ම්ම් fd එකක් දාල පොලියෙන් මගේ වැඩක් කරගන්නවා ..එක්කෝ unit trust එකක දානවා ..පොලියෙන් සෙල්ලම දාගන්න පුළුවන් උනොත් 10ලක්ෂ ත් ඉතුරුයි ..මගේ වැඩෙත් කෙරෙනවා :yes:




    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා



    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    කතා දෙකක් නෑ පොලිය වැඩි විශ්වසවන්ත තැනක් බලල ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. :yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගෙත් මුලින්ම හිතේ තිබුනේ FB එකක් තමයි. එහෙමත් නැත්තන් ඉතින් පොඩි ව්‍යාපාරයකට යොදවලා ඉතුරු වුනොත් පොතේ දානවා
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    GOLD gannawa. akarala awa thiyala thiyenawa p[asse kaleka ona unoth wikunala salli ganna.
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    හොද sniper gun එකක් කරන්..
    2.gif
    අපේ රට කන
    2.gif

    5.gif
    දේෂපාලුවො
    5.gif
    ටික පක්ෂ/විපක්ෂ බේදයකින් තොරව එක එකා තනියම සද්ද නැතුව බාවනව..:angry::angry:
    11.gif
    11.gif
    11.gif