machan mama Honda Fit GP 1 ekak ganna yanawa mata fully loaded eka ganna nam be mage gawa echchara salli ne. single multifunction ekak thami ganna beluwe Indra eken balala thiyenne salli nam thama eka sathayak dunne na. 2012 year eka milage 9800 32.5 labada paduda
Indra traders ganna epa. un hack wechcha ewwa gennala Ambuldeniye hadala wikunanawa. Indra karayata wadiya hodayi Normal sale ekakin ganin.. thambi nowana ona tharam innawa. ada salli walata ube ganata ona wahanayak ganna puluwan. nathnam LC open karala ubata ona options tiyana car ekak dan sampath bank eke sampath factor ekan gennala denawa. podi advance ekak karahama..
1. honda lankawe market eke echcharama na ea unata hoda wahanayak
2. parts ganan
3. wikunaddi poddak amaruyi toyota wage gatta dunna ba
Last edited:


තොපිට ඉතින් සදා ලිඳ තමා. ගිහින් බලපන් ඌ දැන් දාපු ලින්ක් එක. එක එක පොන්ටියො කියන කියන පාරට තව තව වීඩියෝ හද හද දාන්න වෙන වැඩ නැහැනෙ. තෝ වගේ තවත් අනාථයෙක් හිටියොත් ඌ හෙට ඇවිත් ආයෙ තව එකක් දාන්න කිව්වම ඌ ආයි හදලා දාන්න ඕනෙ. අනිද්දට තව එකෙක් අළුත් වීඩියෝ එකක් ඉල්ලුවාම තව හදලා දාන්න ඔනෙ. 