Piyumi Botheju

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    qhdh.jpg


    මේ ගෑනිත් නොයන රෙද්දක් නැ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එත් කමක් නැහැ මචං අන්තිමට ඒ මිනිස්සු සතුටුවෙනවානම්. අවංකව නොකලත් පිනක් නේ

    අනිවා මචන්. ඒ කතාව ඇත්ත. අර සෝම අක්ක party දාන විදියට කරන්නේ නැතුව මේ වගේ කරපු එක වටිනවා.
    වරෙන් කටේ මසුරමක් දාන්න. :P:P
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    අනිවා මචන්. ඒ කතාව ඇත්ත. අර සෝම අක්ක party දාන විදියට කරන්නේ නැතුව මේ වගේ කරපු එක වටිනවා.
    වරෙන් කටේ මසුරමක් දාන්න. :P:P


    :):):):):):):):):):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ජනප්‍රිය වෙන්නත් බලාගෙන තමා ඉතින් වැඩේ කරල තියෙන්නෙ ..මොනව උනත් කරල තියෙන දේ හොද දෙයක්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    මේක මාධ්‍යයට ප්‍රදර්ශනයක් විදියට නැතුව අවංක අදහසින් කරපු දෙයක් නම් ගොඩක් වටිනවා..
    ow eka nm aththa

    make up artistලයි , professional Photoghaphersලයි වට කරගෙන ඉන්න ආකාරයෙන් එය මොනවට පැහැදිලි වෙනවා.
    :lol::lol::lol:
    mn hithnne itn bday photos machn.hama ekama dn water mark ad eka danawane photo walata.