monawa unath patta kanda.












එත් කමක් නැහැ මචං අන්තිමට ඒ මිනිස්සු සතුටුවෙනවානම්. අවංකව නොකලත් පිනක් නේ


අනිවා මචන්. ඒ කතාව ඇත්ත. අර සෝම අක්ක party දාන විදියට කරන්නේ නැතුව මේ වගේ කරපු එක වටිනවා.
වරෙන් කටේ මසුරමක් දාන්න.










මේක මාධ්‍යයට ප්‍රදර්ශනයක් විදියට නැතුව අවංක අදහසින් කරපු දෙයක් නම් ගොඩක් වටිනවා..

ow eka nm aththaමේක මාධ්‍යයට ප්‍රදර්ශනයක් විදියට නැතුව අවංක අදහසින් කරපු දෙයක් නම් ගොඩක් වටිනවා..
mn hithnne itn bday photos machn.hama ekama dn water mark ad eka danawane photo walata.make up artistලයි , professional Photoghaphersලයි වට කරගෙන ඉන්න ආකාරයෙන් එය මොනවට පැහැදිලි වෙනවා.
![]()