යකුනෙ අද හවස අපේ වත්තට තිත් පොලගෙක් ආව..
මම බැලුව මේ මොකාද නැට්ට උස්සං යන්නේ කියල... අඩියක් විතර දිග එකෙක්.
උ වෙනසර්පයෝ වගේ නෙවි බං.. නැට්ට කෙලවරින් පොඩ්ඩක් උස්සං යන්නේ.
ක්ෂණිකව 2"x2" පොල්ලකින් හිසට ප්රහාරයක් එල්ලකොට පොළඟා එලොව යවන ලදී.
මිට කලිනුත් ඔය වගේ එකෙක්ම මැරුව. මට සැකයි තිත් පොලන්ගු තව සිටීද කියල.
ළඟදීම Search & destroy මෙහෙයුමක් පටන් ගන්න ඕනි වගේ.
ඕකුං පට්ට විසයිලු.. මරනසන්නවත් උ කන්න කට අරිනවා..