"සිහලකම" යනු කුමක්ද??
Janathavage blog eken gaththa comment ekak (kaatahari deepu uththarayak)..
"සිහලකම" යනු කුමක්ද??
===================
//Someone says: ඔබට මහාවංශයේ නැතිවූ පරිච්චේදයා පමනක් නොව සම්පුර්ණ මහාවන්ශයම ලැබුනත් ඒක අඳුනා ගන්න බුද්ධියක් ඇතැයි කියල මට නම හිතෙන්නෙ නැහැ. ඒක හරියට කනාගේ පයේ හැපුණු මැණික් ගලේ වටිනාකම කනා නොදන්නවා වාගේ වේවි.//
**සමහරු මෙච්චර මහාවංශයට මැණිකක් තරම් වටිනාකමක් දුන්නට පස්සෙත් ඒ ගැන කතා නොකර සිටීම හරි නැහැනේ. බුද්ධිය පාවිච්චි කර ඒ මැණික හඳුනගන්න අපි උත්සාහ කරමු.
Mahavamsa.org හි මහාවංශයේ පරිච්චේද 1-37 දක්වා ඉංග්‍රීසි පරිවර්තනය ඇත. හැම පරිච්ඡේදයක් අවසානයේම ඇත්තෙ "Mahavamsa, compiled for the serene joy and emotion of the pious" කියලයි! එනම්, මහාවංශය ලිවීමේ අරමුණ "දැහැමි අයගේ
ප්‍රශාන්ත ප්‍රමෝදය සහ චිත්තවේගය සඳහා"යි. හොර ඔප්පු හදන්න නෙමෙයි!
*බුදුන් වහන්සේ ලංකාවට කීපවරක් වැඩම කල කතාව බෞද්ධයින් විශ්වාස කිරීම ගැන මට නම් කිසිම ගැටළුවක් නැත. අහසින් පැමිණි බව ඔවුන් පිළිගැනීම ගැනත් කිසි ගැටළුවක් මට නැත. එම කතාවල සත්‍ය/අසත්‍යතාව (authenticity) විශ්ලේෂනය කිරීම ඔවුන්ගේ වැඩක්.*
හොඳ කොටස එන්නෙ විජය ගැන කතාවලයි. ඒවා ටිකක් බලමු. කෙනෙක් කියපු "බුද්ධිය" පාවිච්චි කරන්න අමතක කරන්න එපා
. සිංහයාගෙ පින්තූරයක් දාගෙන පොරටෝක් දෙන ඉන්ටර්නෙට් වීරයෝ මේවා ගැන දැනගත යුතුයි.
6 වෙනි පරිච්චේදය: විජයගේ පැමිණීම.
Part 1
=====
" IN the country of the Vangas in the Vanga capital there lived once a king of the Vangas.…"
රජ කෙනෙක් හිටියලු. ඒයාට දුවක් හිටියලු. එම දුව "සතුන්ගේ රජ" සමග එකතු වන බව සාස්තරකාරයින් අනාවැකි පල කරල තිබ්බලු.
" Very fair was she and very amorous…"
ඒ දුව හරි සුදු වගේම හරිම අනුරාගී ලු!!
" Alone she went forth from the house, desiring the joy of independent life…"
ස්වාධීන ජීවිතයක ප්‍රමෝදය බලාපොරොත්තුවෙන් තනියම ගෙදරින් පිට වුනාලු. තවලමක් සමඟ යනවිට එයට සිංහයෙක් කඩා පැන්නලු...
" A lion attacked the caravan in the forest, the other folk fled this way and that, but she fled along the way by which the lion had come."
තවලමේ අනික් අය හැම පැත්තටම දිව්වලු; මෙයා විතරක් සිංහයා ආපු පැත්තට දිව්වලු! **very romantic no?**
" When the lion had taken his prey and was leaving the spot he beheld her from afar, love (for her) laid hold on him, and he came towards her with waving tail and ears laid back..."
සිංහයා ගොදුර ගත්තට පස්සෙ එතනින් ඉවත් වන විට, අරයව දුරින් දැක්කලු. දැක්ක ගමන් අරයා ගැන ආදරයක් සිංහයාගේ හිතේ ඇති වුනාලු! (මේක නම් හින්දි චිත්‍රපටියකට වඩා රසවත් වෙන පාටයි). සිංහයා වලිගෙ වනමින්, කන් පිටිපස්සට කරගෙන අරයා ලඟට ආවලු.. (මෙයා නම් ඇත්තටම සිංහයෙක්. වලිග තියෙන මිනිස්සු නෑනේ!!
). ඉතින් ඊට පස්සේ…
" Seeing him she bethought her of that prophecy of the soothsayers which she bad heard, and without fear she caressed him stroking his limbs.…"
සිංහයාව දැක්කම, කලින් සාස්තරකාරයින් කියපු අනාවැකිය අරයට මතක් වුනාලු. එනිසා බය නැතුව සිංහයාගෙ කකුල් අතගාමින් සිංහයාව සුරතල් කරන්න ගත්තලු!! චිකේ...ඊයියා..
** මොකද්ද මේ?? ඔයාගෙ මහාවන්සෙ 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපටියක කෑලිත් තියෙනවද?? ඔහොම දෙයක් සිදුවුනත් ඕවයේ විස්තර ලියන්න ඕනෙද?
" The lion, roused to fiercest passion by her touch, took her upon his back and bore her with all speed to his cave…"
ඇයගේ ස්පර්ශය නිසා දරුණු රාගයෙන් ප්‍රබෝධමත් වූ සිංහයා, ඇයව තමන්ගේ පිට මත උසුලාගෙන ඉතාමත්ම වේගයෙන් සිංහයාගේ ලෙන තුලට ගමන් කලාලු… (මීට වඩා සංවරව මේක ලියන්න මට තේරෙන්නෙ නෑ!).
"…and there he was united with her, and from this union with him the princess in time bore twin-children, a son and a daughter".
ඉතින් ලෙන තුල අවශ්‍ය දේ සිදුවෙලා නිවුන් දරුවෝ ලැබුනලු. දුවෙකුයි, පුතෙකුයි! පුතාගෙ බාහු සිංහයෙකුගේ වගේ නිසා "සිංහබාහු" යයි නම තිබ්බලු. දුවට "සිංහසීවලී" යයි නම දැම්මලු.
--> Part 2

ubalatama hodaiban mewwa...