list of whey protein contain milk products..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වෙළඳපොලින් ඉවත් කරන ලද whey protein අඩංගු කිරිපිටි නිෂ්පාදන මෙන්න... ඔබත් මෙව්වා දරුපැටියනුත් එක්ක බිව්වද ..

    දැන් පිටි කිරි බීම නවත්තන එක තමයි හොඳම විදිය :angry::angry:

    998637_10201744978166445_1059282065_n.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එතකොට ඇන්කර් පිඩියාප්‍රෝ වල මේ වේ ප්‍රෝටීන් නැතිද.........?

    ඇන්කර් වල තියෙන කේස් එක මේක නෙවෙයි ..ඒ‍කේ තියෙන්නේ dicyandiamide (DCD)

    The ITI has so far identified the presence of DCD in Anchor One Plus, Anchor Full Cream Milk Powder, Maliban Non-Fat Milk Powder and Diamond Milk.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එතකොට ඇන්කර් පිඩියාප්‍රෝ වල මේ වේ ප්‍රෝටීන් නැතිද.........?

    වේ ප්‍රෝටීන්අපිට අහිතකර නැහ බං. සිද්ධිය මේකයි සරල සිංහලෙන් ‘කිරි මෝරු’ කියන්නේ ‘වේ ‍ප්‍රෝටීන්’ තමයි. ‘වේ ‍ප්‍රෝටීන්’ සාදන ආකාර කිහිපයක් තියේ. සෝයා කිරි, එළු කිරිවලින් ගන්නා ‍ප්‍රෝටීන් මෙන්ම කෘත්‍රිම ‍ප්‍රෝටීන්ද යොදා ‘වේ ‍ප්‍රෝටීන්’ සෑදීම කරනවා. නමුත් දැන් ගැටලුවට මුල් වෙච්ච වේ ප්‍රෝටීන් හදන්නේ නවසීලන්ත කිරි ගවයන්ගෙන් දොවපු කිරිවලින්.ඒ කියන්නේ දැන් තියෙන වේ ප්‍රෝටීන් වල ඩීසීඩී තියෙනවා කියන එකයි.. ඒ හන්දා තාවකාලිකව වේ ‍ප්‍රෝටීන් අඩංගු සියලුම නිෂ්පාදන අයින් කරලා :yes:
    අනික ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම් Colostridium Botulinum කියන විෂ වර්ග නිපදවන බැක්ටීරියා එකකුත් මේ කියන වේ ප්‍රෝටීන් අස්සට ගිහින් කියලා සැක කරනවා :yes:
     
    Last edited:

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0

    1 /උබ ඔක්කොම පටලවගෙන.

    වේ ප්‍රෝටින් තියන කිරිපිටි තහනම් කරල තියෙන්නෙ, ඒ වේ ප්‍රෝටීන් වල බැක්ටීරියාවක් තියනවා කියලා ඔප්පු උන හින්දා. ඒ හින්දා චීනය, රුසියාව, සෞදිය වගේ රටවල් තඟන්ම් කරල තියනවා. දැන් ලංකාව.

    නවසීලංත්යෙන් ගෙන්වන කිරි තහනම් කරල තියෙන්නෙ ඒ කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය තියන හින්දා. DCD හා වේ ප්‍රෝටීන අතර ඉහත කියූ පරිදි කිසිදු සම්බන්දයක් නොමැත.

    pasuwa liyami

    මුලින් ශ්‍රීලංකා කාර්මික තාක්ෂණ ආයතනයෙන් කල පරීක්ෂණයකදී නවසීලංතයෙන් ආනයනික කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය ඇති බවට සොයා ගන්නා ලඳි
    නමුත් දිගින් දගටම එකී නවසීලංත කිරි ගෙන්වන සමාගම ප්‍රචාරණය කලේ තමන්ගේ නිෂ්පාදන ඉතා සෞඛ්ය ආරක්ශිත බවයි. එසේම කාර්මික තාක්ෂන ආයතනයට එසේ DCD තිබෙන බවට පරීක්ෂා කිරීමට හැකි තාක්ෂන උපකරණ නොමැති බවයි:oo: මේ නිසා රටේ DCD ගැන මතය ඉවත් කිරීමට ෆොන්ටෙරා ආයතනයට හැකිවිය.:sorry:

    ඉන්පසු චීනය නවසීලන්තයෙන් ආනයනය කල වේ ප්‍රෝටීන අඩංගු කිරිපිටි වල බෙක්ටීරියාවක් අඩංගු බව සොයා ගැනීමෙන් පසු, චීනය නවසීලංන්තයෙන් ගෙන්නවන සියලුම් කිරිපිටි තහනම් කරන ලදී.

    ඉහත කී හේතුන් එකිනෙකට වෙනස් හා එකිනෙකින් වෙන්වූ හේතුන් වන අතර එකී හේතුන් අතර අන්තර් සම්බන්ධයක් නොමැත. ස්වායත්ත විචල්‍ය:rofl:

    එකී හේතුන් දෙකම පදනම් කරගෙන, සිරි ලංකාව ආනයනය කරන ලද සියලුම කිරිපිටි නිෂ්පාදන හා වේ ප්‍රෝටීන අඩංගු නිෂ්පාදන තහනම් කිරීමට තීරණය කරන ලද අතර... ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞ‍ඛ්‍ය අමාතය්ංශය වෙලද සැල් හිමියන්ගෙන් හා පාරිභෝගිකයෙන්ගෙන් ඉල්ලීමක් කරන ලඳී.:yes:

    තෙරියා:rolleyes::rolleyes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1 /උබ ඔක්කොම පටලවගෙන.

    වේ ප්‍රෝටින් තියන කිරිපිටි තහනම් කරල තියෙන්නෙ, ඒ වේ ප්‍රෝටීන් වල බැක්ටීරියාවක් තියනවා කියලා ඔප්පු උන හින්දා. ඒ හින්දා චීනය, රුසියාව, සෞදිය වගේ රටවල් තඟන්ම් කරල තියනවා. දැන් ලංකාව.

    නවසීලංත්යෙන් ගෙන්වන කිරි තහනම් කරල තියෙන්නෙ ඒ කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය තියන හින්දා. DCD හා වේ ප්‍රෝටීන අතර ඉහත කියූ පරිදි කිසිදු සම්බන්දයක් නොමැත.

    ඇත්තටම මම පෝෂණවේදියෙක් නෙවෙයි
    මේ ලිපිය කියවන්න බලන්න
    ලින්ක් එක
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    ඇත්තටම මම පෝෂණවේදියෙක් නෙවෙයි
    මේ ලිපිය කියවන්න බලන්න
    ලින්ක් එක
    ඥාති හිතවතුන් දහසකට ආරාධනා කර පන්සියයකට මංගල උළෙලේ ආහාර සූදානම් කිරීම නිසා සිදුවන්නට ගිය අලි ජංජාලයක් වළක්වා ගන්නට හැකිවූ පුවතක් ඔයක් ආසන්නයේ ගම්මානයකින් වාර්තා විය.
    පවුලේ එකම පුතාගේ මංගල උත්සවය ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වීමට දෙමාපියෝ තීරණය කළහ. දහසක් පමණ දෙනාට ඒ සඳහා ආරාධනා කරන්නට ඔවුහු සැලසුම් කළහ. ඒ මනාලියගේ පාර්ශවයෙන් සහභාගීවීමට නියමිත පිරිස ද සමගය.
    මේ සැලසුම් සකස් කරන අතර දුරකතන ඇමතුමක් ලබාදී උත්සව ශාලාව වෙන් කර ගනු ලැබුයේ පියා විසිනි. පසු දිනක ඒ සඳහා මුදල් බැඳීමේ කටයුත්තට පියා යාමට සූදානම් වෙද්දී පුතා ඉදිරිපත් විය. ‘‘තාත්තේ මම ටවුමට යනවා. ඒ ගමන් හෝල් එකේ සල්ලි බඳින්නම්’’ පුතා කීය.

    පියාට අස්වැසිල්ලක් ලැබිණි. සල්ලි ඔක්කොම බඳින්න. පස්සේ දුන්නත් දෙන්න එපායැ කී පියා දහසක් දෙනා වෙනුවෙන් ආහාර පාන ආදිය සඳහා මුදල් පුතා අතට දුන්නේය. මෙච්චර සල්ලි මොකටද ඇසූ පුතා නගරයට ගියේය. නියමිත උත්සව ශාලාවේ පාලකයා හමුවිය. ආරාධිතයන් පන්සියයක් දෙනා වෙනුවෙන් ආහාර පාන ඇණවුම් කළේය. ඉතිරි මුදල් සාක්කුවේ දමා ගත් පුතා තමන්ගේ හා මිතුරන්ගේ විනෝදය සඳහා ඒ මුදල් වැය කරන්නට වූවත් පියා හෝ මව මේ ගැන දැන සිටියේ නැත.
    මධුසමය ගත කර නිවෙසට එනදා උත්සව ශාලාවේ මංගල උළෙලට පිරිස එක් රොක් වන්නට විය. පස්වරු පහ පමණ වෙද්දී ටිකෙන් ටික පිරිස වැඩි වෙද්දී උත්සව ශාලාවේ පාලකයා මනාලයාගේ පියාට කිට්ටු කළේය.
    ‘‘මහත්තයා පන්සීයක් කිව්වාට පිරිස ඊට වැඩියි වගේනේ’’ ඔහු කීය.

    ‘‘මොනවා පන්සීයක් අපි දාහක් විතර බලාපොරොත්තු වෙනවා’’ පියා කීය. නැහැ මහත්තයා පුතා ඕඩර් කළේ පන්සීයකටයි. අපි සූදානම් කළේ එච්චරයි පාලකයා කියද්දී පියා මනාලයා වූ පුතු සොයා ගියේය. කනට කර යමක් ඇසීය. නළලින් වැගිරෙන දාබිඳු අතින් පෙරා දමමින් පියා පසෙකට වූයේ කර කියා ගත හැකි දෙයක් නැතිවය.
    මනාලයාගේ පියා අසරණව බලා සිටියදී මනාලියගේ පියා එතැනට ආවේය. ඇයි ප‍්‍රශ්නයක්ද ඔහු අසද්දී මනාලයාගේ පියා අලකලංචිය ගැන නොකියා ඉන්නට බැරිවිය.

    ආ ඒක ප‍්‍රශ්නයක් කර ගන්න එපා මගේ බෑණා අතින් වෙච්ච වැරැුද්ද මම හදන්නම් කී මනාලියගේ පියා දන්නා අඳුනන ආහාර සැපයුම් කරුවකුට කතා කර අඩුපාඩු ආහාර ප‍්‍රමාණය ගෙනැවිත් සංග‍්‍රහය අවසන් කර පිටව ගියේ මැදියමත් පසුවී හෝරාවක් ගත වෙද්දීය.

    :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    එතකොට whey protein සහිත සප්ලිමන්ට්?? ඒවත් හොද නැද්ද? හත්තිලව්වයි,,,,, :shocked:
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    1 /උබ ඔක්කොම පටලවගෙන.

    වේ ප්‍රෝටින් තියන කිරිපිටි තහනම් කරල තියෙන්නෙ, ඒ වේ ප්‍රෝටීන් වල බැක්ටීරියාවක් තියනවා කියලා ඔප්පු උන හින්දා. ඒ හින්දා චීනය, රුසියාව, සෞදිය වගේ රටවල් තඟන්ම් කරල තියනවා. දැන් ලංකාව.

    නවසීලංත්යෙන් ගෙන්වන කිරි තහනම් කරල තියෙන්නෙ ඒ කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය තියන හින්දා. DCD හා වේ ප්‍රෝටීන අතර ඉහත කියූ පරිදි කිසිදු සම්බන්දයක් නොමැත.

    pasuwa liyami

    මුලින් ශ්‍රීලංකා කාර්මික තාක්ෂණ ආයතනයෙන් කල පරීක්ෂණයකදී නවසීලංතයෙන් ආනයනික කිරිපිටි වල DCD නැමැති කෘතිම රසායනික සංයෝගය ඇති බවට සොයා ගන්නා ලඳි
    නමුත් දිගින් දගටම එකී නවසීලංත කිරි ගෙන්වන සමාගම ප්‍රචාරණය කලේ තමන්ගේ නිෂ්පාදන ඉතා සෞඛ්ය ආරක්ශිත බවයි. එසේම කාර්මික තාක්ෂන ආයතනයට එසේ DCD තිබෙන බවට පරීක්ෂා කිරීමට හැකි තාක්ෂන උපකරණ නොමැති බවයි:oo: මේ නිසා රටේ DCD ගැන මතය ඉවත් කිරීමට ෆොන්ටෙරා ආයතනයට හැකිවිය.:sorry:

    ඉන්පසු චීනය නවසීලන්තයෙන් ආනයනය කල වේ ප්‍රෝටීන අඩංගු කිරිපිටි වල බෙක්ටීරියාවක් අඩංගු බව සොයා ගැනීමෙන් පසු, චීනය නවසීලංන්තයෙන් ගෙන්නවන සියලුම් කිරිපිටි තහනම් කරන ලදී.

    ඉහත කී හේතුන් එකිනෙකට වෙනස් හා එකිනෙකින් වෙන්වූ හේතුන් වන අතර එකී හේතුන් අතර අන්තර් සම්බන්ධයක් නොමැත. ස්වායත්ත විචල්‍ය:rofl:

    එකී හේතුන් දෙකම පදනම් කරගෙන, සිරි ලංකාව ආනයනය කරන ලද සියලුම කිරිපිටි නිෂ්පාදන හා වේ ප්‍රෝටීන අඩංගු නිෂ්පාදන තහනම් කිරීමට තීරණය කරන ලද අතර... ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞ‍ඛ්‍ය අමාතය්ංශය වෙලද සැල් හිමියන්ගෙන් හා පාරිභෝගිකයෙන්ගෙන් ඉල්ලීමක් කරන ලඳී.:yes:

    තෙරියා:rolleyes::rolleyes:

    updated
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට whey protein සහිත සප්ලිමන්ට්?? ඒවත් හොද නැද්ද? හත්තිලව්වයි,,,,, :shocked:
    මේක තමයි සැකකරන්නෙ බන්.. ඩීසීටි/බොටලියම් විශබීජ එකතුවෙන්නෙ වේ ප්‍රොටීන් වල ප්‍රතිපලයක්, එහෙම නැත්නම් මේකට දාන වෙන ප්‍රෝටීන් එකක් හේතුවෙන්.:P