ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.ආදරේ හන්ගන්නේ නැතුව ඉක්මනින් පවසන එක තමයි හොද......![]()

kastiya man kapenawa
heta show ekata set wemu ehenan
kattiyatama bye good night
Thanku aiya sinduwata mawath ekathu karagathata![]()

ආදරය කියන එක ගැන කතා කරන්න එපා යකුනේ....

delowak athare sarana obe sithaසිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිළි රැව්දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා