2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    pala pla sinhalayooooooo
    smart-ass.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.ආදරේ හන්ගන්නේ නැතුව ඉක්මනින් පවසන එක තමයි හොද...... :love:

    ethakota thaniyama hithin karana adare
    thawa kenek wenuwen parithyaga karana adare
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නුබගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු..
    සොදුරේ..සොදුරේ..සොදුරේ..

    මා හට චේතනාවක් දෙනුමැන..
    පොරොන්දුවක්, දිවුරුමක් දෙනුමැන..
    මාගේ ප්‍රාර්ථනා ඉඟි වලට සරණක් දෙනුමැන..
    හදවතට තැනක් දෙනු..
    අලුත් නිදහසට කරුණක් දෙනු..
    සිහින වරුසාවට වස්සාන කාලයක් ලබාදෙනු..
    නුබගේ කරුණාවෙන් මා හට ආශීර්වාද කරනු..
    මේ දෙසටත් බැල්ම හෙලනු..

    නුබ හට ඇසෙනවා නේද..
    මා හඬනා බැව්..
    නුබට ඇසෙනවා නේද..
    ඇයි, මා හඬනුයේ කියා..

    ගමනාන්තයද අමනාප වී ඇත..
    මාර්ගයද අතුරුදන් වී ඇත..
    පැමිණ, රැගෙන යනු..
    මෙම කුඩා පැතුම..
    එය මා හට අයිති දෙයකි..
    නුබයි මාගේ වස්තුව..

    කාලයද නැවතී ඇත..
    කිමද, එලෙස සිදු වූයේ..
    අනේ! නුබ පැමිණෙනවා නම්..
    යම්, ආශිර්වාදයක් මෙන්..
    නුබයි සැනසුම මා ආත්මයේ..
    නුබයි මාගේ ඇදහුම..

    නුබගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු..
    නුබ හට ඇසෙනවා නේද..
    මා හඬනා බැව්..
    නුබට ඇසෙනවා නේද..
    ඇයි, මා හඬනුයේ කියා…!


    Sun Raha Hai Na Tu…"Aashiqui 2"
    :love::love::love:

     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළි රැව්දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා
    delowak athare sarana obe sitha
    metharam sasalen nathuwa athi..
    oba mage mulu lokayama nisa mata,
    wadiyen duka danenawa athi..

    meka thamai ea song eke mama asama part eka :)
    mokada me duken wage??
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.ආදරේ හන්ගන්නේ නැතුව ඉක්මනින් පවසන එක තමයි හොද...... :love:

    love karanna ridila™:rofl::P
     
    Status
    Not open for further replies.