නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
sheha kiyanne ape akkage pet name eka
8.gif
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,914
    113
    -In Darkness-
    අයියා මේ එපිසෝඩ් එකෙන් රැල්ල පාගන එක ඉවරයි නේද? :P

    නෑ චුට්ටක් වෙල ඉඳලා ආයේ යනවා රැල්ල පාගන්න :lol::lol:

    ne ne adath yanawalu denna ethanatama :rofl::rofl::rofl: mu apita love karanna than kiyala denawa ;);):P

    අඩෝ උඹලට වෙන කවුද මෙහෙම කියන්න ඉන්නේ :rofl::rofl:
    කතාව මෙගා නට්‍යයක් වගෙ අදින්නයි යන්නේ:rofl:

    ඉස්සෙල්ල ගිහිල්ල නවකතාවක් කියවලා එනවා මනුස්සයෝ. නිකං මොළේ නැති එකෙක් වගේ කෑ ගහන්නේ නැතිව :P:P

    :rofl: nondi dammain passe ara spaghetti pot ekata aye giye na :rofl: nathnam hamadama ethana lag wenawa :rofl:
    dan ithn ridila™ duwan ewi :P

    බෑනේ මචං. එක තැනටක එක වතාවක් පමණි. නැත්තම් කුස දේවිය සමඟ ඒවා කරනවා යැයි දෝෂාරෝපණ කරනු ලැබෙනු ඇත :rofl::rofl: තොපි නිකන් ලව් කරද්දි එකම තැනට සෑහෙන්න පාරක් ගියේ නැති එවුන් වගේ. කොහෙද ඉතින් අනාතයාට එහෙම චාන්ස් :P දැන් රිදෙයි™ සෑහෙන්න :cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ චුට්ටක් වෙල ඉඳලා ආයේ යනවා රැල්ල පාගන්න :lol::lol:

    අඩෝ උඹලට වෙන කවුද මෙහෙම කියන්න ඉන්නේ :rofl::rofl:

    ඉස්සෙල්ල ගිහිල්ල නවකතාවක් කියවලා එනවා මනුස්සයෝ. නිකං මොළේ නැති එකෙක් වගේ කෑ ගහන්නේ නැතිව :P:P

    බෑනේ මචං. එක තැනටක එක වතාවක් පමණි. නැත්තම් කුස දේවිය සමඟ ඒවා කරනවා යැයි දෝෂාරෝපණ කරනු ලැබෙනු ඇත :rofl::rofl: තොපි නිකන් ලව් කරද්දි එකම තැනට සෑහෙන්න පාරක් ගියේ නැති එවුන් වගේ. කොහෙද ඉතින් අනාතයාට එහෙම චාන්ස් :P දැන් රිදෙයි™ සෑහෙන්න :cool::cool:
    :rofl::rofl:
    andennama ridila™ multi quote ekak dagena duka kiyanawa, aru kiwwa hariyata hari :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,914
    113
    -In Darkness-
    :rofl::rofl:
    andennama ridila™ multi quote ekak dagena duka kiyanawa, aru kiwwa hariyata hari :rofl:

    යකෝ ඉතින් ගොඩක් රිප්ලයිස් කෝට් කරන්න වෙනවානේ. මම ලොග් වුනේ පැය 6කට විතර පස්සේනේ. එක එක කෝට් කර කර ඉන්න පිස්සුවැයි :angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ෆියුරි දානවට වෑඩිය ගොඩක් සන්කාපල්ගේ ඉමෙජ් එකේ වචන තියෙනවා...ෆියුරි හොරාට ලියන්නේ ෆොන්ට් සය්ස් ලොකු කරලා:rofl:
     
    Status
    Not open for further replies.