Youtube එකේ ලෙඩ වැටෙන අයට
කට්ට්ටිය දන්නවා ඇති ටික කලෙක ඉදන් Youtube එකේ player එක අවුල් කියලා. සමහර videos buffer වෙන්නේ නෑ. video එකේ මුලට දැම්මොත් ආයේ මුල ඉදන් load වෙන්න ගන්නවා.

fup තියන අයට සහ අපිවගේ අධිවේගී 512 අන්තරජාල පහසුකම් පාවිච්චි කරන යට මේක පරශ්නයක්.
Youtube එකේ තියන HTML5 player එක මේකට විසදුමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්.
මුලින්ම "http://www.youtube.com/html5" address එකට යන්න.
"Join HTML5 Trial" click කරන්න (මේක active වෙන්න සමහර වෙලාවට 2-3න් පාරක් click කරන්න වෙනවා
)
active උනාම මෙහෙම පෙන්නයි
ඊට පස්සේ හුගක් videos HTML5 ප්ලයෙර් එකෙන් වැඩ කරන්න ගනියි. කලින් කියපු ලෙඩ එකක්වත් නෑ.

)active උනාම මෙහෙම පෙන්නයි

Last edited: