Youtube එකේ ලෙඩ වැටෙන අය‍ට

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    කට්ට්ටිය දන්නවා ඇති ටික කලෙක ඉදන් Youtube එකේ player එක අවුල් කියලා. සමහර videos buffer වෙන්නේ නෑ. video එකේ මුලට දැම්මොත් ආයේ මුල ඉදන් load වෙන්න ගන්නවා. :angry::angry::angry:

    fup තියන අයට සහ අපිවගේ අධිවේගී 512 අන්තරජාල පහසුකම් පාවිච්චි කරන යට මේක පරශ්නයක්.

    Youtube එකේ තියන HTML5 player එක මේකට විසදුමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්.

    මුලින්ම "http://www.youtube.com/html5" address එකට යන්න.

    youtubehtml5-1.png

    "Join HTML5 Trial" click කරන්න (මේක active වෙන්න සමහර වෙලාවට 2-3න් පාරක් click කරන්න වෙනවා :baffled::baffled:)

    active උනාම මෙහෙම පෙන්නයි

    youtubehtml5-2.png

    ඊට පස්සේ හුගක් videos HTML5 ප්ලයෙර් එකෙන් වැඩ කරන්න ගනියි. කලින් කියපු ලෙඩ එකක්වත් නෑ.

    youtubehtml5-3.png

    youtubehtml5-4.png

    :cool::cool::cool:

    Rep5+ Whizzkid

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: compstudent

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මම හිතුවෙ මට විතරයි මේ ලෙඩේ කියල. flash plugin එක vulnerable කියල warnings ආපු නිසා downgrade කරා 10.3 වලට. ඒ නිසා කියල මම හිතුවෙ. සමහර වෙලාවට Buffer උන කොටසකවත් ඉස්සරහට දාන්න බෑ. අයිත් මුල ඉදන් load වෙන්න ගන්නව. :angry: කිව්ව වගේ මුලට දැන්මොත් නම් අනිවා ඔක්කොම buffer වෙච්ච ටික නැතිවෙනව. තෑන්ක්ස් බන්.

    P.s මේ එලකිරියෙත් රෙප් දෙනකොට වෙනද වගේ පොඩි rep box එක එන්නෙ නැතුව වෙන page එකකට යන එකත් හැමෝටම තියෙනවද? :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඇයි බන් ඒ? ඒ නිසා මම රෙප් දෙන්නෙ දැන් සෑහෙන්ඩ අඩුවෙන්. කපන්නෙ නෑ එකෙක්ගෙවත්, දුක විදගෙන කපන්න බෑනෙ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks machan.:love::yes::yes: mata epawela hitiye 45min documentry balanna gihin. me magula buffer wennathuwa nawathinawa.:growl: 512line eka. Anthimata okkoma tika idm eken bagaththa.:(
     
    • Like
    Reactions: compstudent

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    Ehenamm youtube feather beta seen eka ??

    thanks 12+

    thnx buddy,,

    Thanks alot for sharing saho..
    rep+

    සංසුන් පොඩ්ඩා;15453773 said:

    Rep5+ Whizzkid

    :yes::yes::yes::yes::yes::yes:

    මම හිතුවෙ මට විතරයි මේ ලෙඩේ කියල. flash plugin එක vulnerable කියල warnings ආපු නිසා downgrade කරා 10.3 වලට. ඒ නිසා කියල මම හිතුවෙ. සමහර වෙලාවට Buffer උන කොටසකවත් ඉස්සරහට දාන්න බෑ. අයිත් මුල ඉදන් load වෙන්න ගන්නව. :angry: කිව්ව වගේ මුලට දැන්මොත් නම් අනිවා ඔක්කොම buffer වෙච්ච ටික නැතිවෙනව. තෑන්ක්ස් බන්.

    P.s මේ එලකිරියෙත් රෙප් දෙනකොට වෙනද වගේ පොඩි rep box එක එන්නෙ නැතුව වෙන page එකකට යන එකත් හැමෝටම තියෙනවද? :rolleyes:

    elazz...........

    ela maChan!!!

    meeke 240p neene bn

    Thanks
    +rep

    Thanks machan.:love::yes::yes: mata epawela hitiye 45min documentry balanna gihin. me magula buffer wennathuwa nawathinawa.:growl: 512line eka. Anthimata okkoma tika idm eken bagaththa.:(

    thankzzzzzzzzzz

    elaaaaaaaaaaaaaaaaaaaaa

    Thanks :)