ලිනක්ස්_වලට_මාරු_වෙමු.

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    images
     

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    207
    135
    43
    magnet field
    This is Blog Copy

    http://madterminal.blogspot.com/2011/10/blog-post.html

    තමන් ලියපු නැති දෙයක් තමන් ලිව්ව වගේ පළ කරන එක නම් කැත වැඩක් නමුත් අනිත් අයට මේක කියවන්න ලැබුන එක ගැන සතුටු වෙනව. ලිනුක්ස් ගැන උනන්දු අය ඉන්නවනම් මෙ forum එකට යන්න

    http://www.linuxlanka.com/forum/
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    rep denna balu.vatina info tikak.

    windows tiyenakotama linux (2) dapuwama awlak wenne nadda windows walata?

    dual boot settings hadanna oneda?

    නෑ මචන් එහෙම කිසි අවුලක් වෙන්නේ නැහැ pc එකට. dual boot setings ඉබේම හැදෙනවා. උබට තියෙන්නේ කැමති os එක select කරලා enter කරන්න විතරයි... උඩින්ම ubuntu නූලක් තියෙනවා අන්තිමට windows නූල තියෙනවා... try කරල බලන්න. පට්ටයි මටනම් ubuntu. :yes:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    http://elementaryos.org/

    ඇපල් ලුක් එකට කැමති කෙනෙක් ඉන්නව නම් ඔන්න බඩු.:love::love:
    මම නම් තාම දැම්මෙ නෑ.දැනට කර කර ඉන්න වැඩ ටික ඉවර උන ගමන් දාන්න ඉන්නෙ.
    :rolleyes:

    luna-ubuntu.png





     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    http://elementaryos.org/

    ඇපල් ලුක් එකට කැමති කෙනෙක් ඉන්නව නම් ඔන්න බඩු.:love::love:
    මම නම් තාම දැම්මෙ නෑ.දැනට කර කර ඉන්න වැඩ ටික ඉවර උන ගමන් දාන්න ඉන්නෙ.
    :rolleyes:

    luna-ubuntu.png






    Gnome 3.6 or 3.8 BTW what is the distro...you are using?