එලකිරියේ යාලුවො දන්නව ඇතිනේ Photoshop වල අලුත්ම වර්ෂන් එක තමයි CC කියන්නේ කියලා. ඒක ඔයාලා තාම ක්රැක් කරගත්තේ නැත්තං මෙන්න ක්රැක් එක. මේක මම තමයි 4shared වලට අප්ලෝඩ් කරේ. මේකේ වෛරස් වත් වෙන අව්ලක්වත් නෑ. මම බිට්ඩිෆෙන්ඩර් එකෙන් ස්කෑන් කරලා තියෙන්නේ.
මෙච්චරයි කරන්න තියෙන්නේ. Photoshop ඉන්ස්ටෝල් කරනකොට ට්රයල් විදියට ඉන්ස්ටෝල් කරලා, පස්සෙ amtlib.dll ෆයිල් එක C:\Program Files\Adobe\Adobe Photoshop CC ෆෝල්ඩරේ ඇතුලට කොපි කරලා දාන්න.

