Photoshop CC Crack

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරියේ යාලුවො දන්නව ඇතිනේ Photoshop වල අලුත්ම වර්ෂන් එක තමයි CC කියන්නේ කියලා. ඒක ඔයාලා තාම ක්රැක් කරගත්තේ නැත්තං මෙන්න ක්රැක් එක. මේක මම තමයි 4shared වලට අප්ලෝඩ් කරේ. මේකේ වෛරස් වත් වෙන අව්ලක්වත් නෑ. මම බිට්ඩිෆෙන්ඩර් එකෙන් ස්කෑන් කරලා තියෙන්නේ.
    Photoshop_CC_totem_5in_300ppi.png
    මෙච්චරයි කරන්න තියෙන්නේ. Photoshop ඉන්ස්ටෝල් කරනකොට ට්‍රයල් විදියට ඉන්ස්ටෝල් කරලා, පස්සෙ amtlib.dll ෆයිල් එක C:\Program Files\Adobe\Adobe Photoshop CC ෆෝල්ඩරේ ඇතුලට කොපි කරලා දාන්න.

    welcome_screen.png
    හොදයි නම් ඉතිං රෙප් එකක් හරි කමෙන්ට් එකක් හරි දෙන්නකෝ.
     
    • Like
    Reactions: Ravi Rulz and AAJC

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචං.. මට ඔය Photoshop version එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දීපන්කො
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං.. මට ඔය Photoshop version එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දීපන්කො

    මේක බලපං මචං. හැබැයි මම නම් බෑවේ නෑ. යාලුවෙක් බාපු ට්‍රයල් එක ගෙනල්ලා තමයි ඔය ක්‍රැක් එක හොයාගත්තේ.
    http://torrents.thepiratebay.sx/8590121/Adobe_Photoshop_CC_14.0_Trial.8590121.TPB.torrent
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile