Colombo වරාය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හුකෑස් ඔක්කොම රට හරක් නෙවෙයි ලංකාවෙ ඉන්නෙ බලන් ගියාම......

    අලුත් Colombo වරාය ගැන ඔබ නොදත් දේ...

    පැමිණි ජනතාව = 5 million = 5, 000, 000

    දිනකට ජනතා පැමිණීම = 5, 000, 000/10 = 500 000 (ලක්ෂ 5 )

    පැයකට ජනතා පැමිණීම = 500 000 / 12 =41, 666 (සාමාන්‍යය )

    විනාඩියකට = 695 ( මෙතරම් පිරිසක් ඔබ දුටුවාද?)

    වාහනයක පැමිණෙන මගීන් පිරිස සාමාන්‍යය= 25

    ( බස් = 70, වෑන් = 15, කාර් =5 )
    පැයකට වරාය මාර්ගයේ වාහන ප්‍රමාණය = 41 666 / 25 = 1666

    එමනිසා , පැය 2 නැරඹීමට ගතවන්නේනම්,

    පාර්ක් එකේ තිබිය යුතු වාහන ගණන = 41 666/25 x 2 = 3333
    ගොල්ෆේස් එක මංතීරු 2ක වාහන නැවත තබුවෙනම් ,
    පාර්ක් එකේ දිග = 3333/2 x 4 = 7 km

    (මේ ආකාරයට බැලූ කල, රථවාහන නැවතුම් පොළ
    වැල්ලවත්තේ සිට කොටුව දක්වා විය යුතුය )

    ඔබ මෙය කිවා තේරුම් ගත්තා නම් බොරුව වැටහෙනු ඇත, ජනතාව
    ගොනාට ඇන්දවීමට අයි මේ තරම් බොරු ප්‍රකාශ කරනුයේ?

    :rofl::rofl::rofl::rofl:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    උබ එළකිරි එකේ ඉන්න ඕනි කොල්ලෙක් නෙමේ මචං උබ පාර්ලි‌‌මේන්තුවේ ඉන්නේ ඕනි කොල්ලෙක්
    ගණන් හදන්න දෙයක් නැ බන් රාජ්‍ය මාධ්‍යක ගියා නම් ඉතිං පචයක් තමා
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ එළකිරි එකේ ඉන්න ඕනි කොල්ලෙක් නෙමේ මචං උබ පාර්ලි‌‌මේන්තුවේ ඉන්නේ ඕනි කොල්ලෙක්
    ගණන් හදන්න දෙයක් නැ බන් රාජ්‍ය මාධ්‍යක ගියා නම් ඉතිං පචයක් තමා

    ස්තුති කොමෙන්ට් එකට මචං. මේක උපුටා ගැනීමක්. ඇත්ත කථාවක්. ඕවා මේ නිල් කණ්නාඩි දාගෙන ඉන්න උන්ට පේන්නේ නෑ. වැඩකුත් නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    oka balanna tkt gaththada ban? nikan neda yanna dunne? so kawda dan na 5million ganan kare eka eka..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වා මේ නිල් කණ්නාඩි දාගෙන ඉන්න උන්ට පේන්නේ නෑ. වැඩකුත් නෑ.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    sira kathwa.... umbata honda danumak thiyenwa....oka kade yanwunta kiwanam.... yakata piliganne naha...

    balamu thawath functions and syntax comment walata watei..... :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ දැන් මේ ආණ්ඩුවේ ගණන් කාරයෝ ටික? නිදිද? :lol::lol:

    හැම දාම ඉතින් මේ වගේ රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන එක තමයි ආණ්ඩුව කරන්නේ. සමහරු රෙදි නැතුව මේවා ඇඳගන්න එකනේ වස ලැජ්ජාව:lol::lol::lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    හුකෑස් ඔක්කොම රට හරක් නෙවෙයි ලංකාවෙ ඉන්නෙ බලන් ගියාම......

    අලුත් Colombo වරාය ගැන ඔබ නොදත් දේ...

    පැමිණි ජනතාව = 5 million = 5, 000, 000

    දිනකට ජනතා පැමිණීම = 5, 000, 000/10 = 500 000 (ලක්ෂ 5 )

    පැයකට ජනතා පැමිණීම = 500 000 / 12 =41, 666 (සාමාන්‍යය )

    විනාඩියකට = 695 ( මෙතරම් පිරිසක් ඔබ දුටුවාද?)

    වාහනයක පැමිණෙන මගීන් පිරිස සාමාන්‍යය= 25

    ( බස් = 70, වෑන් = 15, කාර් =5 )
    පැයකට වරාය මාර්ගයේ වාහන ප්‍රමාණය = 41 666 / 25 = 1666

    එමනිසා , පැය 2 නැරඹීමට ගතවන්නේනම්,

    පාර්ක් එකේ තිබිය යුතු වාහන ගණන = 41 666/25 x 2 = 3333
    ගොල්ෆේස් එක මංතීරු 2ක වාහන නැවත තබුවෙනම් ,
    පාර්ක් එකේ දිග = 3333/2 x 4 = 7 km

    (මේ ආකාරයට බැලූ කල, රථවාහන නැවතුම් පොළ
    වැල්ලවත්තේ සිට කොටුව දක්වා විය යුතුය )

    ඔබ මෙය කිවා තේරුම් ගත්තා නම් බොරුව වැටහෙනු ඇත, ජනතාව
    ගොනාට ඇන්දවීමට අයි මේ තරම් බොරු ප්‍රකාශ කරනුයේ?

    :rofl::rofl::rofl::rofl:

    මේක ආණ්ඩුවේ පත්තරවල කියන දෙයක් මචන් (වැඩි කරලා දල:lol::lol:). That is obvious. නමුත් ඇති විශාල සෙනගක් බලන්න අවිල්ලලු. මම අදුරන කීප දෙනෙකුත් ගිහිල්ල. අර UNP කොටුවේ උද්ගොෂනෙට වගේ මිලියන ගණන් ඇවිල්ල නම් නැහැ :lol::lol::rofl::rofl:. හම්බන්තොට වගේ upset නැති වුනොත් හොදයි රටට:(