ඇයි බන් මේක 24න් නැතුව 12 න් බෙදලා තියෙන්නේ?![]()
umba hithuwada paya 24 ma balanna yanna denawa kiyala?

ඇයි බන් මේක 24න් නැතුව 12 න් බෙදලා තියෙන්නේ?![]()

මේක ආණ්ඩුවේ පත්තරවල කියන දෙයක් මචන් (වැඩි කරලා දල). That is obvious. නමුත් ඇති විශාල සෙනගක් බලන්න අවිල්ලලු. මම අදුරන කීප දෙනෙකුත් ගිහිල්ල. අර UNP කොටුවේ උද්ගොෂනෙට වගේ මිලියන ගණන් ඇවිල්ල නම් නැහැ
. හම්බන්තොට වගේ upset නැති වුනොත් හොදයි රටට
![]()




ඔව් ඒක මාත් පිලිගන්නවා. එත් ඉතින් බොරු කියන්නේ මොකටද නේද? අනික මොකාද වරාය පැනලා දුවනවා කියලද? කොළඹ හදපු එක ලොකු දෙයක්. එත් මේ ආණ්ඩුවේ අතේ පත්තු වෙන බොරු වලට තමයි හිනා යන්නේ.![]()
උබ එළකිරි එකේ ඉන්න ඕනි කොල්ලෙක් නෙමේ මචං උබ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඕනි කොල්ලෙක්
ගණන් හදන්න දෙයක් නැ බන් රාජ්‍ය මාධ්‍යක ගියා නම් ඉතිං පචයක් තමා




හුකෑස් ඔක්කොම රට හරක් නෙවෙයි ලංකාවෙ ඉන්නෙ බලන් ගියාම......
අලුත් Colombo වරාය ගැන ඔබ නොදත් දේ...
පැමිණි ජනතාව = 5 million = 5, 000, 000
දිනකට ජනතා පැමිණීම = 5, 000, 000/10 = 500 000 (ලක්ෂ 5 )
පැයකට ජනතා පැමිණීම = 500 000 / 12 =41, 666 (සාමාන්‍යය )
විනාඩියකට = 695 ( මෙතරම් පිරිසක් ඔබ දුටුවාද?)
වාහනයක පැමිණෙන මගීන් පිරිස සාමාන්‍යය= 25
( බස් = 70, වෑන් = 15, කාර් =5 )
පැයකට වරාය මාර්ගයේ වාහන ප්‍රමාණය = 41 666 / 25 = 1666
එමනිසා , පැය 2 නැරඹීමට ගතවන්නේනම්,
පාර්ක් එකේ තිබිය යුතු වාහන ගණන = 41 666/25 x 2 = 3333
ගොල්ෆේස් එක මංතීරු 2ක වාහන නැවත තබුවෙනම් ,
පාර්ක් එකේ දිග = 3333/2 x 4 = 7 km
(මේ ආකාරයට බැලූ කල, රථවාහන නැවතුම් පොළ
වැල්ලවත්තේ සිට කොටුව දක්වා විය යුතුය )
ඔබ මෙය කිවා තේරුම් ගත්තා නම් බොරුව වැටහෙනු ඇත, ජනතාව
ගොනාට ඇන්දවීමට අයි මේ තරම් බොරු ප්‍රකාශ කරනුයේ?
උඹ ඉන්න තිබ්බේ පාර්ලිමේන්තුවේ තමයි අර එකෙක් කිව්ව විදිහට. ඒත් ඉතින් ඒකේ ඉන්න බහුතරයකට පේලි දෙක තුනක් සුලු කරන් යනකොට ෆුල් ලොස්ට් වෙනවා
ඉස්කෝලේ ගිහින් තියෙන උන් යෑ ඉතින්




මෙව්වා උබලා කොහොම කිව්වාත් එරෝසන්,කිලර්,සුනිමල්,මෙත්සර,DSB වගේ ජාති මාමක දේශ හිතයිෂි උන් ඉන්නකම් මේ රට ආශ්චර්ය කරා යන ගමන කාටවත් නවත්තන්න බැහැ.
මෙච්චර ආශ්චාර්ය කරා යන ගමනේ අඩිතාලම දදා ඉන්නේ. උබලා මෙව්වා කඩා කප්පල් කරන්න හදනවද








මෙව්වා උබලා කොහොම කිව්වාත් එරෝසන්,කිලර්,සුනිමල්,මෙත්සර පොන්ස් වගේ ජාති මාමක දේශ හිතයිෂි උන් ඉන්නකම් මේ රට ආශ්චර්ය කරා යන ගමන කාටවත් නවත්තන්න බැහැ.
මෙච්චර ආශ්චාර්ය කරා යන ගමනේ අඩිතාලම දදා ඉන්නේ. උබලා මෙව්වා කඩා කප්පල් කරන්න හදනවද



