සත්‍ය ආගම’ පොත් බෙදු ආරාබි ජාතිකයන් හතක් අල්ලයි
‘සත්‍ය ආගම’ යනුවෙන් සිංහල බසින් මුද්‍රණය කළ පොත් බෙදා හරිමින් මහනුවර සහ කටුගස්තොට යන නගරවල සැරි සරමින් සිටි සෞදි අරාබි ජාතිකයන් හත් දෙනෙකු පොලිස් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් කටුගස්තොට නගරයේ සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක් අසලදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සත්‍ය ආගම යනුවෙන් සඳහන් පොත් 190 ක්ද ඔවුන් ළඟ තිබී ඇත.
මෙම පුද්ගලයන් තැන්නේකුඹුර ප්‍රදේශයේ සංචාරක නිවසක නවාතැන්ගෙන සිටි බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ඉකුත් 11 වැනිදා මෙරටට පැමිණ ඇති මෙම පිරිස මීගමුව ප්‍රදේශයේ සංචාරය කර මහනුවරට පැමිණ ශ්‍රි ලාංකික සංචාරක මග පෙන්වන්නෙකු සමඟ මහනුවර ප්‍රදේශයේ සැරිසරා ඇත.
අවුරුදු 25-30 වයස් කණ්ඩවල සිටින මෙම පුද්ගලයන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.
*** කුරානේ ඇත්ත නම් ලෝකෙම පිළිගත්තා ඉක්මනින් වැලද ගන්න ආගමක් නම්. ඇයි මේ මපට් නබිගේ ගෝලයෝ මෙව්වා බේද බෙදා යන්නේ.