සත්‍ය ආගම

aruna47

Well-known member
  • සත්‍ය ආගම’ පොත් බෙදු ආරාබි ජාතිකයන් හතක් අල්ලයි

    1174722_414962738623769_363597450_n.jpg


    ‘සත්‍ය ආගම’ යනුවෙන් සිංහල බසින් මුද්‍රණය කළ පොත් බෙදා හරිමින් මහනුවර සහ කටුගස්තොට යන නගරවල සැරි සරමින් සිටි සෞදි අරාබි ජාතිකයන් හත් දෙනෙකු පොලිස් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් කටුගස්තොට නගරයේ සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක් අසලදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

    සත්‍ය ආගම යනුවෙන් සඳහන් පොත් 190 ක්ද ඔවුන් ළඟ තිබී ඇත.

    මෙම පුද්ගලයන් තැන්නේකුඹුර ප‍්‍රදේශයේ සංචාරක නිවසක නවාතැන්ගෙන සිටි බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

    ඉකුත් 11 වැනිදා මෙරටට පැමිණ ඇති මෙම පිරිස මීගමුව ප‍්‍රදේශයේ සංචාරය කර මහනුවරට පැමිණ ශ‍්‍රි ලාංකික සංචාරක මග පෙන්වන්නෙකු සමඟ මහනුවර ප‍්‍රදේශයේ සැරිසරා ඇත.

    අවුරුදු 25-30 වයස් කණ්ඩවල සිටින මෙම පුද්ගලයන්ගෙන් පොලීසිය ප‍්‍රශ්න කරමින් සිටී.


    *** කුරානේ ඇත්ත නම් ලෝකෙම පිළිගත්තා ඉක්මනින් වැලද ගන්න ආගමක් නම්. ඇයි මේ මපට් නබිගේ ගෝලයෝ මෙව්වා බේද බෙදා යන්නේ.
    :rofl::rofl:
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    කෝ අර සිහින දේශයාද දොශයාද කියන එකාට මේවා ආරන්චි වෙලා නැද්ද
    නොදනික් විතරක් ලංකාවේ පයගහලවත් ඉන්නේ කියලා හිතක් පපුවක් නෑනේ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කෝ අර සිහින දේශයාද දොශයාද කියන එකාට මේවා ආරන්චි වෙලා නැද්ද
    නොදනික් විතරක් ලංකාවේ පයගහලවත් ඉන්නේ කියලා හිතක් පපුවක් නෑනේ

    kana pathe rena unta mona jaathakada ban
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    බොදු බල සේනාව පතුරයි වෛරයේ ගිනි සිලුව
    සාමයේ දහම් රස සමගිය දල්වන බෝ මලුව
    වෙනුවට අද ඇත්තේ බේදය වපුරන කහ සලුව
    බුදු දම සුරකින්න කාලය එලඹ ඇත අද යුහුසුලුව
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    බොදු බල සේනාව පතුරයි වෛරයේ ගිනි සිලුව
    සාමයේ දහම් රස සමගිය දල්වන බෝ මලුව
    වෙනුවට අද ඇත්තේ බේදය වපුරන කහ සලුව
    බුදු දම සුරකින්න කාලය එලඹ ඇත අද යුහුසුලුව

    කෙවින් සනීපෙන්ද? :oo: