නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගමෙහ් අනාතයෝ ඉරිසියාවට කියන කතා :lol::lol:

    කවුද කිව්වේ උයන්න බෑ කියලා?? :frown::frown:
    අහ් ඔය දුවන් ඇවිත් තියෙන්නෙ රිදිල™ අඬාගෙන :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    අහ් ඔය දුවන් ඇවිත් තියෙන්නෙ රිදිල™ අඬාගෙන :lol::lol:

    යකෝ එයාට එක එක ඒවා කියද්දි මට රිදෙන් නැතිව අල්ලපු ගෙදර එකාට රිදෙන්නද? :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකෝ එයාට එක එක ඒවා කියද්දි මට රිදෙන් නැතිව අල්ලපු ගෙදර එකාට රිදෙන්නද? :lol::lol:
    Success-kid2.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    lag furyගෙ කාර් එක ඇතුලෙ මනෝ පාර :lol::lol:

    ඉස්සෙල්ල බෝට්ටු පස්සෙ කාර් :P
    වාහන ඇතුලෙ එව්ව මෙව්ව කරන්න හරි ආසයි නේද? :P

    මනුස්සයෝ රූම් එකක් අස්සට වෙලා කරනවාට වඩා කොච්චර ආතල්ද බලහන් :rofl::rofl: ඔයාට රිදෙයි කියලා මම රූම් කියන වචනේ විතරක් කියන්නම් :P:P වෙන ඒවා කියන්න ගියොත් හරි නෑ වගේනේ :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මනුස්සයෝ රූම් එකක් අස්සට වෙලා කරනවාට වඩා කොච්චර ආතල්ද බලහන් :rofl::rofl: ඔයාට රිදෙයි කියලා මම රූම් කියන වචනේ විතරක් කියන්නම් :P:P වෙන ඒවා කියන්න ගියොත් හරි නෑ වගේනේ :rofl::rofl:
    පල පල තෝ වගේ රූම්, ලෙක්චර් හෝල්, ලයිබ්‍රි හැම එක පල්ලෙම ඕව කරන්නෙ නෑ හොද ළමයි :eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    පල පල තෝ වගේ රූම්, ලෙක්චර් හෝල්, ලයිබ්‍රි හැම එක පල්ලෙම ඕව කරන්නෙ නෑ හොද ළමයි :eek:

    ඔය ආවේ එළියට :lol::lol: ටිපිකල් ප්ලේසස්. :rofl::rofl:
     
    Status
    Not open for further replies.