රන්ගොජාගේ ආශ්චර්ය
යුද්දෙ දිනුව, හොදයි. පාරවල් හදනව, හොදයි! අම්බානක ගසා කනවා! හොදා....යීයීයී!!!







උබට මතකද එක්සත් ජාතික පක්ෂය ඉන්න කාලේ රනිල් රටේ goverment sectors privet කරනවා කියලා කෑ ගැහුවා. අද මාධ්‍ය කට වහලා රන්ගොජා කරන්නෙ ඊට වැඩිය රට විකුණන වැඩක්. රනිල් goverment sectors දෙන්න හැදුවේ ප්‍රමිතියක් ඇති ආයතන වලට රන්ගොජා දුන්නේ ප්‍රමිතියක් නැති ආයතන වලට
කවදා හරි ලංකාවේ දෙවන බාෂාව චීන.




චීනාස්චර්ය



balapan dan me waden sri lankika dugi janathawa ashcharya kara yanawane 35000 ta wahana ussan gihin.
ranil hitiyanam 35000 koinda
![]()

මාලදිවයින වගේ පොඩි රටවල් මුහුද ගොඩ කරනවා. අපේ රන්ගොජාගේ ආශ්චර්යයේ මුහුද ගොඩ බිමට ගෙනාවා. ලෝකේ පළමු ගොන් වැඩේ කරේ අපේ අතිහොර රන්ගොජා සහ ඔහුගේ නෑදයන් වීම රන්ගොජාගේ පාක්ෂිකයන්ට මතක් කර දිය යුතුවේ.
ඔන්න ඕකයි රන්ගොජාගේ ආශ්චර්ය.



ශීමේල්එරෝ-කිලර් ශිමේල් කපල් එක තාම මේක දැකල නෑ.. තව ටිකකින් ඇවිත් ගල පෙන්නයි

මේ එරෝසන් ඇතුළු සහය ගණිකා මඩුල්ලේ මොලේ කොහෙද බන් තියෙන්නේ.
වැලිවේරිය කරේ මහින්ද නෙමලු.
ගසා කෑවේ මහින්ද නෙමලු.
හොර ජිල්මාර්ට් වැඩ කරේ මහින්ද නෙමලු
එහෙනම් කව්ද බන් කරේ.
මුන්ගේ අම්මලා ද

මේ!...මේ!!...මේක අමතක උනාද??
![]()
කන්ගැට්ටාගේ Mission Impossible




