china yai rusiyawai ariya neda lankawa

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
කච්චතිව් දුපත සහ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප‍්‍රශ්නවලදී ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත් ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවන කිසිදු ගැටලූවකදී තමන්ට ලංකාවේ පැත්ත ගැනීමට නොහැකි බවත් චීනය සහ රුසියාව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

චීනය හා රුසියාව මෙරට විදේශ අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති අතර මේ පණිවිඩය ඇමෙරිකාවටද දැනුම් දී ඇතැයිද රාජ්‍ය තාන්ත‍්‍රික ආරංචි මාර්ග සදහන්

mawbima
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත්
    11.gif

    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත්
    11.gif

    :yes:
    චීනෙ රුසියාව නෙමෙයි බන් ලන්කාවෙ අපිත් 100%ක් සතුටු නැ ආන්ඩුවේ ක්‍රියාකලාපය ගැන කච්චතිවු විතරක් නෙමෙයි හැම ඉලව්වටම.. :no:
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චීනෙ රුසියාව නෙමෙයි බන් ලන්කාවෙ අපිත් 100%ක් සතුටු නැ ආන්ඩුවේ ක්‍රියාකලාපය ගැන කච්චතිවු විතරක් නෙමෙයි හැම ඉලව්වටම.. :no:

    :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    චීනෙ රුසියාව නෙමෙයි බන් ලන්කාවෙ අපිත් 100%ක් සතුටු නැ ආන්ඩුවේ ක්‍රියාකලාපය ගැන කච්චතිවු විතරක් නෙමෙයි හැම ඉලව්වටම.. :no:

    :yes::yes:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mokakda machan scene eka methana thiyenne eken une moakakda kiyala therum ganna bahane
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    unta indiyawa ekka baladdi lankawa chuttan battek,
    lankawe dan videsha prathi patthiya chinnuntai hambayantai puka deela
    afrikan wana chaariyoth ekka jogi natana eka.
    habai batahira kumanthrana karayo kiyala banina USA thamai ape export wadima pramanayak ganne.
    japane thamai thaamath adu poliyata wadima naya pramanaya denne.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චීනෙ රුසියාව නෙමෙයි බන් ලන්කාවෙ අපිත් 100%ක් සතුටු නැ ආන්ඩුවේ ක්‍රියාකලාපය ගැන කච්චතිවු විතරක් නෙමෙයි හැම ඉලව්වටම.. :no:

    :yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    unta indiyawa ekka baladdi lankawa chuttan battek,
    lankawe dan videsha prathi patthiya chinnuntai hambayantai puka deela
    afrikan wana chaariyoth ekka jogi natana eka.
    habai batahira kumanthrana karayo kiyala banina USA thamai ape export wadima pramanayak ganne.
    japane thamai thaamath adu poliyata wadima naya pramanaya denne.

    ඔව් බං ජපානේ,එන්ගලන්තේ, ස්වීඩන් වගේ රටවල් තමා ලංකාවට නියම විදිහට අධාර දීලා දෙයක් කලේ. චීන්නු කරන්නේ උන්ගේ චාටර්ම දේවල් ගෙනැල්ලා අපේ ඇඟේ ගහන එක. විශේෂයෙන් ජපානේ තරහ කර ගත්ත එකනම් චාටර්ම සීන් එකක්
    :(:(:(:(:(:(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවා.. දැන් හැපි චූන් ඇති.. :rofl::rofl:

    අයියෝ ඕකටයි අර හොටු කිලර් ටයි ඔය රටවල් නැති උනාට උකන්ඩාවයි, ගෑනු උඩු කය නිර්වස්ත්‍රව ඉන්න ස්වාසිලන්තයයි ඉන්නවනේ. ශි කව්ද චීනෙයි රුසියාවයි ගණන් ගන්නේ. තව ටික කාලෙකින් ශ්‍රී ලන්කන් ඩිරෙක්ට් සර්විස් එකක් දායි උකලා එන්ඩ :lol::lol::lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත්
    11.gif

    :yes:

    erozan රනිල්ගේ බනිස් ගෙඩි ටික අරන් එයි තව ටිකකින්.:lol:

    අනිවා.. දැන් හැපි චූන් ඇති.. :rofl::rofl:

    චීනෙ රුසියාව නෙමෙයි බන් ලන්කාවෙ අපිත් 100%ක් සතුටු නැ ආන්ඩුවේ ක්‍රියාකලාපය ගැන කච්චතිවු විතරක් නෙමෙයි හැම ඉලව්වටම.. :no:

    mokakda machan scene eka methana thiyenne eken une moakakda kiyala therum ganna bahane

    unta indiyawa ekka baladdi lankawa chuttan battek,
    lankawe dan videsha prathi patthiya chinnuntai hambayantai puka deela
    afrikan wana chaariyoth ekka jogi natana eka.
    habai batahira kumanthrana karayo kiyala banina USA thamai ape export wadima pramanayak ganne.
    japane thamai thaamath adu poliyata wadima naya pramanaya denne.

    ah niyamai
    hitapu athu 2th na
    dan hambayange natte ellila kona nathi swarga rajyak karai rata

    ඔව් බං ජපානේ,එන්ගලන්තේ, ස්වීඩන් වගේ රටවල් තමා ලංකාවට නියම විදිහට අධාර දීලා දෙයක් කලේ. චීන්නු කරන්නේ උන්ගේ චාටර්ම දේවල් ගෙනැල්ලා අපේ ඇඟේ ගහන එක. විශේෂයෙන් ජපානේ තරහ කර ගත්ත එකනම් චාටර්ම සීන් එකක්
    :(:(:(:(:(:(

    :rolleyes::rolleyes:shape eke idala ariya neda mahindage passa rath wenne me welawata wenna athi .lankawen bagayakama china karayata denatama dila iwarai .
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අයියෝ ඕකටයි අර හොටු කිලර් ටයි ඔය රටවල් නැති උනාට උකන්ඩාවයි, ගෑනු උඩු කය නිර්වස්ත්‍රව ඉන්න ස්වාසිලන්තයයි ඉන්නවනේ. ශි කව්ද චීනෙයි රුසියාවයි ගණන් ගන්නේ. තව ටික කාලෙකින් ශ්‍රී ලන්කන් ඩිරෙක්ට් සර්විස් එකක් දායි උකලා එන්ඩ :lol::lol::lol::lol:

    :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සන්ධාන පාක්ෂිකයන්ට මහින්දය පෙන්නල තියෙන්නෙ රුසියාව සහ චීනෙ ලංකාවත් එක්ක ලව් කරනව වගේ ඉමේජ් එකක්. ඔහොම දේවලුත් වෙන්න ඕන ඇත්ත එලි වෙන්න. චීනෙ අපිත් එක්ක ඉන්නෙ උන්ගේ අනාගත ප්‍රතිලාභ ගැන හිතල, ණය දෙන්නෙ උනත් තව අවුරුදු 10 ටත් එහාට ටාගට් කරලා. අපේ ඉන්න ඕලමොට්ටලයෝ හිතන්නෙ ටෙම්පරි ප්ලෑන්, මිනිස්සුන්ට මැජික් පෙන්නල චන්ද ගන්න ප්ලෑන් විතරයි.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බං ජපානේ,එන්ගලන්තේ, ස්වීඩන් වගේ රටවල් තමා ලංකාවට නියම විදිහට අධාර දීලා දෙයක් කලේ. චීන්නු කරන්නේ උන්ගේ චාටර්ම දේවල් ගෙනැල්ලා අපේ ඇඟේ ගහන එක. විශේෂයෙන් ජපානේ තරහ කර ගත්ත එකනම් චාටර්ම සීන් එකක්
    :(:(:(:(:(:(

    ජේ.ර් ලොක්කට ට පින්සිද්ද වෙන්ඩ 1951 සැන් ෆ්රැන්සිස්කෝ වල සුද්දට දුන්න 'hatred ceases not by hatred but by love' කතාවෙන් තමයි ජපානය ලෝකෙම ලොක්කෙක් වෙන්ඩ බලපෑවේ. ඒකනේ ජපාන ආධාර දෙන්නේ. ඔන්න රටවල්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජේ.ර් ලොක්කට ට පින්සිද්ද වෙන්ඩ 1951 සැන් ෆ්රැන්සිස්කෝ වල සුද්දට දුන්න 'hatred ceases not by hatred but by love' කතාවෙන් තමයි ජපානය ලෝකෙම ලොක්කෙක් වෙන්ඩ බලපෑවේ. ඒකනේ ජපාන ආධාර දෙන්නේ. ඔන්න රටවල්
    මේ යකා ආශ්‍රය කරන්න ඔනා මොකාද අත හරින්න ඔනා මොකාද කියලා තෙරුම් අරන් නැ බන්.. ඇමෙරිකාවත් චීන්නු එක්ක පට්ටා ගනුදෙනු කරනවා, ඒත් හැම එකටම චීන මගුල් ගෙන්න ගන්නෙ නැනෙ බන්.. හැම එකකම දෙපැත්තක් තියෙන්න ඔනා.. මේක එක පැත්තයි.. චීනෙන් ගන්නවා පමනයි.. අඩු තරමේ එක හොටලයක්, එක තේ කඩයක් ලන්කාවෙ එකෙක් චීනේ දාලා තියනවද? බිස්නස් කියන්නෙ අන්න එකටයි, උන්ට මෙහෙ පුලුවන්නම් අපිටත් එහෙ පුලුවන් වෙන්න ඔනා.. මහින්ද විතරක් නෙමෙයි බන් පහුගිය කාලෙ දැක්කනෙ උතුරු කොරියන් බබා බොරුවට ඇමෙරිකාවට ගහනවා කියලා පුප්පොනකොට කවුද කට වහගෙන හිටපන් කොලුවො කියලා වැඩේ ශේප් කලේ.. ඔය ඇමෙරිකාවත් එක්ක තරහයි කියන චීනෙ තමා.,. එක කොල් එකයි ඔබාම දුන්නේ වැඩේ ගොඩ. දේශපාලනයයි ආර්තික විද්යාවයි දෙකක් හැබැයි එකම කොලේ දෙපැත්ත වගේ.. කවදාවත් එකකට එකක් ගැලපෙන්නෙ නැ, නමුත් එකක් එපා කියලා විසි කරන්නත් බැ.. මේක මහින්ද ලොක්කා තෙරුම් ගත්තෙ නැ.. ලන්කාවට චීන්නු උක දෙන්න කලින් ඇමෙරිකන්, ජපන්,ස්විඩන්,එන්ගලන්ත,කැනඩා වගේ රටවල් උදව් කලේ. එහෙම කලේ අපෙන් මොනවත් බලපොරොත්තුව නෙමෙයි, ඔය උන් උදව් කරන්නෙ මෙහෙන් අරක ගන්න, මේක ගන්න, ආගමට හරවන්න වගේ බොරු කතා කිව්වෙ, දේශ්පාලන වාසි ගන්න මිසක් ඇත්තට නෙමෙයි, එක කැනඩා කාරයෙක් කැනඩා මිත්‍රත්ව කටුනායක පාර හදනකොට කිව්වද ආගමට වරෙල්ලා නැත්තම් පාර නැ කියලා.. එහෙම කිව්වෙ නැ, උන් අවන්කවමයි ඒ කටයුතු කලේ, මොකද උන්ට උතුරන්න සල්ලි, උදව් කරන එක උන්ගේ ප්‍රතිරූපේ, අන්න ඒකටයි උන් පන්නන්නේ.. නැතුව මේ චීන්නු හිගනවා වගේ උන්ගෙ කසල ගොඩවල් මේකෙ රින්ගවන්න නෙමෙයි..