කච්චතිව් දුපත සහ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප්රශ්නවලදී ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත් ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවන කිසිදු ගැටලූවකදී තමන්ට ලංකාවේ පැත්ත ගැනීමට නොහැකි බවත් චීනය සහ රුසියාව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
චීනය හා රුසියාව මෙරට විදේශ අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති අතර මේ පණිවිඩය ඇමෙරිකාවටද දැනුම් දී ඇතැයිද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සදහන්
mawbima
චීනය හා රුසියාව මෙරට විදේශ අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති අතර මේ පණිවිඩය ඇමෙරිකාවටද දැනුම් දී ඇතැයිද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සදහන්
mawbima