සන්ධාන පාක්ෂිකයන්ට මහින්දය පෙන්නල තියෙන්නෙ රුසියාව සහ චීනෙ ලංකාවත් එක්ක ලව් කරනව වගේ ඉමේජ් එකක්. ඔහොම දේවලුත් වෙන්න ඕන ඇත්ත එලි වෙන්න. චීනෙ අපිත් එක්ක ඉන්නෙ උන්ගේ අනාගත ප්‍රතිලාභ ගැන හිතල, ණය දෙන්නෙ උනත් තව අවුරුදු 10 ටත් එහාට ටාගට් කරලා. අපේ ඉන්න ඕලමොට්ටලයෝ හිතන්නෙ ටෙම්පරි ප්ලෑන්, මිනිස්සුන්ට මැජික් පෙන්නල චන්ද ගන්න ප්ලෑන් විතරයි.
ජේ.ර් ලොක්කට ට පින්සිද්ද වෙන්ඩ 1951 සැන් ෆ්රැන්සිස්කෝ වල සුද්දට දුන්න 'hatred ceases not by hatred but by love' කතාවෙන් තමයි ජපානය ලෝකෙම ලොක්කෙක් වෙන්ඩ බලපෑවේ. ඒකනේ ජපාන ආධාර දෙන්නේ. ඔන්න රටවල්
japan walin thamai thama lankawata wedima adara lebenni china walin lebenne gini poli naya bump
මේ යකා ආශ්‍රය කරන්න ඔනා මොකාද අත හරින්න ඔනා මොකාද කියලා තෙරුම් අරන් නැ බන්.. ඇමෙරිකාවත් චීන්නු එක්ක පට්ටා ගනුදෙනු කරනවා, ඒත් හැම එකටම චීන මගුල් ගෙන්න ගන්නෙ නැනෙ බන්.. හැම එකකම දෙපැත්තක් තියෙන්න ඔනා.. මේක එක පැත්තයි.. චීනෙන් ගන්නවා පමනයි.. අඩු තරමේ එක හොටලයක්, එක තේ කඩයක් ලන්කාවෙ එකෙක් චීනේ දාලා තියනවද? බිස්නස් කියන්නෙ අන්න එකටයි, උන්ට මෙහෙ පුලුවන්නම් අපිටත් එහෙ පුලුවන් වෙන්න ඔනා.. මහින්ද විතරක් නෙමෙයි බන් පහුගිය කාලෙ දැක්කනෙ උතුරු කොරියන් බබා බොරුවට ඇමෙරිකාවට ගහනවා කියලා පුප්පොනකොට කවුද කට වහගෙන හිටපන් කොලුවො කියලා වැඩේ ශේප් කලේ.. ඔය ඇමෙරිකාවත් එක්ක තරහයි කියන චීනෙ තමා.,. එක කොල් එකයි ඔබාම දුන්නේ වැඩේ ගොඩ. දේශපාලනයයි ආර්තික විද්යාවයි දෙකක් හැබැයි එකම කොලේ දෙපැත්ත වගේ.. කවදාවත් එකකට එකක් ගැලපෙන්නෙ නැ, නමුත් එකක් එපා කියලා විසි කරන්නත් බැ.. මේක මහින්ද ලොක්කා තෙරුම් ගත්තෙ නැ.. ලන්කාවට චීන්නු උක දෙන්න කලින් ඇමෙරිකන්, ජපන්,ස්විඩන්,එන්ගලන්ත,කැනඩා වගේ රටවල් උදව් කලේ. එහෙම කලේ අපෙන් මොනවත් බලපොරොත්තුව නෙමෙයි, ඔය උන් උදව් කරන්නෙ මෙහෙන් අරක ගන්න, මේක ගන්න, ආගමට හරවන්න වගේ බොරු කතා කිව්වෙ, දේශ්පාලන වාසි ගන්න මිසක් ඇත්තට නෙමෙයි, එක කැනඩා කාරයෙක් කැනඩා මිත්‍රත්ව කටුනායක පාර හදනකොට කිව්වද ආගමට වරෙල්ලා නැත්තම් පාර නැ කියලා.. එහෙම කිව්වෙ නැ, උන් අවන්කවමයි ඒ කටයුතු කලේ, මොකද උන්ට උතුරන්න සල්ලි, උදව් කරන එක උන්ගේ ප්‍රතිරූපේ, අන්න ඒකටයි උන් පන්නන්නේ.. නැතුව මේ චීන්නු හිගනවා වගේ උන්ගෙ කසල ගොඩවල් මේකෙ රින්ගවන්න නෙමෙයි..
ජේ.ර් ලොක්කට ට පින්සිද්ද වෙන්ඩ 1951 සැන් ෆ්රැන්සිස්කෝ වල සුද්දට දුන්න 'hatred ceases not by hatred but by love' කතාවෙන් තමයි ජපානය ලෝකෙම ලොක්කෙක් වෙන්ඩ බලපෑවේ. ඒකනේ ජපාන ආධාර දෙන්නේ. ඔන්න රටවල්

ගමයා;15465148 said:sirawatama itn ekei rupawahini ekei ude idan americawata baninawa' chine loku kam kiyanawa dan dena gaththane tharama
japan walin thamai thama lankawata wedima adara lebenni china walin lebenne gini poli naya
ජාතික රූපවාහිනියට තවම නිකන් උපකරනත් දෙනවද මන්දා. ඉස්සර නම් දුන්නා. හරිනම් ජාතික රූපවාහිනිය ජපානෙට උදේ හවස වදින්න ඕනා, මාමා ඇතුලු පවුලට වදිනවා වගේ
![]()

ජාතික රූපවාහිනියට තවම නිකන් උපකරනත් දෙනවද මන්දා. ඉස්සර නම් දුන්නා. හරිනම් ජාතික රූපවාහිනිය ජපානෙට උදේ හවස වදින්න ඕනා, මාමා ඇතුලු පවුලට වදිනවා වගේ
![]()
මතකද රනිල්ට හෙන ණයක් හම්බුවෙන්ඩ ගියා ජපානෙන්? එතකොටම තමයි ජෙප්පෝ බය වෙලා චන්ද්‍රිකා උසි ගන්නලා ආණ්ඩුව පෙරලුවේ. ඒදා ඒ ණය හම්බුනාණන් ලංකාව දැන් ගොඩක් දියුණු වෙලා.
japan walin lebenne sahanadaraආයෙත් අහලා. මතකද ඉස්සර ඕක පටන් ගත්ත දවසේ අර ලස්සන ජපන් නෝනා ඔර්ගන් ගහනවා.![]()

මතකද රනිල්ට හෙන ණයක් හම්බුවෙන්ඩ ගියා ජපානෙන්? එතකොටම තමයි ජෙප්පෝ බය වෙලා චන්ද්‍රිකා උසි ගන්නලා ආණ්ඩුව පෙරලුවේ. ඒදා ඒ ණය හම්බුනාණන් ලංකාව දැන් ගොඩක් දියුණු වෙලා.