මචන්ස්ලා මගේ කසින් අයියා ගාව තියනවා 1000cc bike එකක්. මේක register කර ගන්න ක්‍රමයක් කියාපල්ලා.
ලංකාවේ අර 1000cc register කරන්න අනුමැතිය සම්මත වෙලා ඉවරද?
මොකද අරගෙන ගිහින් කිව්වොත් register කරන්න බැහැ කියලා කෙලියා තමයි.
දැනට CC number දුවනවා.
මුකො මම කොරනවා මේකට

ලංකාවේ අර 1000cc register කරන්න අනුමැතිය සම්මත වෙලා ඉවරද?
මොකද අරගෙන ගිහින් කිව්වොත් register කරන්න බැහැ කියලා කෙලියා තමයි.
දැනට CC number දුවනවා.
මුකො මම කොරනවා මේකට