### Ex-Alien පිටුපස කතාව ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### Ex-Alien පිටුපස කතාව ###

    උබලා හැමෝටම මේ සින්දුව මතක ඇතිනේ...
    ලංකාවේ දැනට මම දන්නා විදිහට වැඩිම dislike ප්‍රමාණයක් හම්බ උණු සින්දුව...

    38768748.jpg


    මුලින්ම මටත් නිකන් හොල්මන් වගේ මොනවද මේ කියන්නේ?
    ටිකක් ඇහුවහම තමාමට තේරුනේ මේ English කියලා....
    අපේ අයියලා මොකද කලේ දාගෙන මේක dislike කළා...
    එකට අපිට මොකුත් කියන්න බැ,
    මොකද එක හැමෝටම තියෙන අයිතියක්...
    ඒ උනාට කාට හරි හිතුනද මේ සින්දුව පිටිපස්සේ තිබුන කතාව මොකක්ද කියල?
    කුක්කු බබා දාල තිබ්බ මෙදානිව , ඒ කියන්නේ මේ සින්දුව ලියපු සහ කියන ගැනු ළමයාගේ interview එකක්...
    එක දෙතුන් පාරක් බැලුවට පස්සේ තමා මටත් මේ සින්දුව තේරුනේ...
    මේක පුදුම සින්දුවක්,
    අමුතුම සින්දුවක්,
    ඒ අමුත්තට අපේ උන් කැමැති උනේ නැ,
    එකයි dislike කරලා දැම්මේ...


    1006070_632635076755335_1305437134_n.jpg


    දැන් අපි බලමු මොකක්ද මේ සින්දුවේ අමුත්ත කියලා...
    මට තේරුණු හැටියට තමා මේක ලියන්නේ...
    වැරදි තියෙනවා නම් කමත්වා....


    Ex-alien(song)
    By Medhani Deshapriya,

    (Uttering words)- “now am gonna sex it up guyz-kick otta my-BMW
    Werewolf-de EX-yeah”


    How I wonder when I see ur face with blue eyes they're shimmering-wow
    And I wanna be with u my baby u know what am saying –wow
    When I want u..i'll give hints by ma eyes
    And then I'll wait for u…come with zephyr with no shy
    (above part is repeated)

    All I want is u-never turn back-what am I todo-am gonna die now oh//
    Gonna die now oh//
    Go-go-gonna d-d-die now wo-o-o
    Wo-o-o///

    Hey-Ex-alien,where iz ma exaltation
    Why u make me exasperated
    And know u r exceptional

    Oh no no no no no

    Ex-alien , ur lips r shiny crimson
    Superstitious heart throb oh ready 4 heart breaking
    Ha-heart breaking///
    (Below is the rap)
    I know Haute cuisine baby
    Libidinous smile is amazy
    Shiny hair fluttering itz Crazy
    Alien don't u wanna kiss me?

    U- r like a prince from france
    Take me to boutique with ur super glance
    Reason I talked about de cooking in de france
    Is thinking u'd like it giving me a chance

    Transcendental lad from Mars or from where
    How I tried to catch de zenith getting u yeah
    No matter u can dress me anywhere
    Love's trapped in my heart how can I share?

    A hypersonic creature like u
    Knows more about human love it ooh
    U r supersonic super technology used
    To ur world our world really will loose


    Where ur heart on ur sleeve
    Then tell me whats ur point of view
    You r notta be a guillotine even in few
    C'mon yeah –huw EX-Alien, Alien…AHA!


    මේ සින්දුව යන්නේ novel එකකට cover එකක් විදිහට...
    ඒ novel එකේ හැටියට එකේ හැටියට අපේ ලෝකෙට එනවා alian කෙනෙක්,
    එයා එන්නේ නිල පාට පිරුණු ග්‍රහ ලෝකෙක ඉදලා....
    ඒ කියන්නේ හොදට ගස් කොළ තියෙන එකක් වෙන්න ඇති...
    හරියට අපේ පෘතුවිය වගේ,,,
    එයා අවට පස්සේ අපේ ලෝකේ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා...
    දෙන්නා ගොඩාක් ආදරෙන් සැහෙන කාලයක් එකට ඉන්නවා....
    හැබැයි යම් කිසි සිද්දියක් නිසා මේ alien ට අපහු එයාලගේ ලෝකෙට යන්න වෙනවා...
    ඉතින් එයාට කෙල්ලව දාල යන්න වෙනවා...
    ඒ කියන්නේ affair එක break වෙනවා.....
    ඉතින් alien කෙල්ලගේ ex-boyfriend වෙනවා....
    හැබැයි මෙයා alien කෙනෙක් නිසා boyfriend වෙන්න බැ,
    එකයි මේ සින්දුව ex-alien කියල නම්කරලා තියෙන්නේ...

    alien මේ ලෝකෙන් ගියාට කෙල්ලට හරිදුකයි,
    ඒ දුකට තමා කෙල්ල මේ සින්දුව කියන්නේ...
    කෙල්ලට මතක් වෙනවා මෙය alien එක්ක හිටපු හැටි,
    alien ගේ ලස්සන මතක් වෙනවා...

    ඒවා තමා මෙයා සින්දුවෙන් කියන්නේ....
    නිකමට හිතපල්ලා මොන අතරම අපුරු අදහසක්ද?
    මම දන්නා විදිහට ලංකාවේ වෙන කිසිම කෙනෙක්ට මෙහෙම සින්දුවක් මේ වෙනකල් ලියන්න හිතිල නැ,
    හැබැයි අවුරුදු 15ක කෙල්ලෙක් ලියනවා....

    එයා එක වෙනසක් කරන්න හදනවා....
    ඒ තමා එයාට ඕනේ මේ alien ගැන මිනිස්සුන්ගේ හිතට කාවද්දන්න...
    එයා එකට යොදා ගන්නේ voice එක..
    එහෙම නැත්නම් කටහඩ...
    එයා මේ අමුතු කට හඩින් කියන්න හදන්නේ alien language එක මේ වගේ කියලා...
    මිනිස්සුන්ට alien කියන feel එක දෙන්න මෙයා හදන්නේ...
    හැබැයි අපේ අය feel කරන්නේ නැ,,,
    මේ මොන බම්බුවක්ද කියල හිතනවා....

    මේ කෙල්ල ආසයිලු american English accent එකට....
    එකලු එයා සින්දුවට ඒ කටහඩ යොදා ගන්න හිතුවේ,,,
    එක තව ටිකක් modify කරලා තමා මේ alien accent එක හදලා තියෙන්නේ...
    අවාසනාවට අපේ අයියලාට එක වැදුනේ නැ..

    අවුරුදු 15ක කෙල්ලෙක් මේ වගේ දෙයක් කළා කියන එක ලංකාවේ අනිත් කෙල්ලොන්ගේ වැඩත් එක්ක බලපුවහම මට නම් හිතන්නේ විශිෂ්ටයි කියලා...
    කවදාවත් දෙයක බාහිර මට්ටමෙන් එක ගැන තීරණය කරන්න එපා...
    මොකද මේ සින්දුවට dislike කරපු ගොඩක් උන් අඩු ගානේ සින්දුව හරියට අහල වත් නැතිබව මම දන්නවා.... අනිත් උන් dislike කරලා තියෙනවා දැකපු නිසයි ගොඩක් උනුත් dislike කලේ....

    දැන් ඉතින් කස්ටිය සෙට් වෙලා මට පලු යන්න බනි,
    කෙල්ලොන්ට කඩේ යනවා කියයි...
    අවුලක් නැ,
    මොකද මට ඕව වදින්නේ නැ,
    අඩු ගානේ මම ඇත්තටම කවුද කියල දන්නෙත් මුළු එලකිරියෙන්ම අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක්.....
    හැබැයි අද වෙන කොට මේ කෙල්ලට පාරේ බැහැලා යන්න බැරි මට්ටමක් උදා වෙලා තියෙන්නේ...
    හිතපල්ලා මේ කෙල්ල කරපු වැරැද්ද මොකක්ද?
    අලුත් දෙයක් කරන්න හියපු එකනේද?
    මෙයාට සලකපු විදිය හරි නැ කියන එකයි මම නම් කියන්නේ.....

    මේ තියෙන්නේ මෙයාගේ FB profile එක...

    https://www.facebook.com/MedhaniJayzee

    මම මේ කෙල්ලව දැක්කෙත් මේ සින්දුවෙන්මයි..
    ඊට කලින් දන්නෙත් නැ,
    අඩු ගැනේ මෙකි මගේ friend කෙනෙක්වත් නෙමෙයි,
    මේ පොස්ට් එක දාන බව එකී දන්නෙත් නැ,\
    ඒ නිසා මේක එකී විසින් කියලා දාගන්න එකක් නෙවෙයි,
    මට හිතුන එකක්....

    හෙට උදේ campus එකේ exam තියාගෙන මේ වෙලාවේ මේක දැම්මේ ඇත්තටම මට සැහෙන්න මේ සින්දුව හිතට වැදුන නිසා....
    පුළුවන් නම් අයේ පාරක් මේ සින්දුව අහපල්ලා...
    ඒ කරලා බල පල්ලා මේක කොහොම සින්දුවක්ද කියලා...
    හිතට එන දෙයක් කියලා පලයල්ලා....
    ගල්මුල් සියල්ල බලාගෙන මේක දැම්මේ...
    මේ එළකිරි එකේ මට නැතිවෙන්න දෙයක් නැ,
    ඒ නිසා සියල්ලම සතුටින් බාර ගන්නවා....

    උබල ඔක්කොටම බුදු සරණයි.....


    මේ තියෙන්නේ සින්දුව fake lyrics එක්ක....






     
    Last edited by a moderator:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඉස්සරහට ඕනේ වෙයි කියල බුක් කළා....


    A1QXfcJ.png


    ඔන්න අයියලා වැඩ පටන් අරන්...
    සැහෙන කාලයක් යනකල් කපන්න වෙයි මචන්...
    තව ගොඩක් තියෙනවා...

    අඩු ගානේ ඔය ටික ප්‍රසිද්දියේ කියා ගන්න බැ කියන්නේ උබේ පිරිමිකම පේනවා සහෝ...:lol::lol::lol:
    දුකයි උබ වගේ උන් ගැන....:(:(:(

     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මමත් ඔය සින්දුවටනම් කැමති නැහැ තමයි. එත්, මම ඔය ජරා comment දැම්මේ නම් නැහැ. ඒවානම් බලු වැඩ. තමන් අකමැති උනයි කියාලා ඒක කරන්න එපා කියන්න අපට අයිතියක් නැහැනේ.
    Rep +2
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    mama hithanne mekita mole amaruwak thiyenawa.:lol:
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මමත් ඔය සින්දුවටනම් කැමති නැහැ තමයි. එත්, මම ඔය ජරා comment දැම්මේ නම් නැහැ. ඒවානම් බලු වැඩ. තමන් අකමැති උනයි කියාලා ඒක කරන්න එපා කියන්න අපට අයිතියක් නැහැනේ.
    Rep +2

    :D:D:D

    totally agreed සහෝ....
     
    • Like
    Reactions: actinide

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Mala jarawak:nerd::nerd: owata bun songs kiyanne :baffled::baffled:lyrics dekala nethi unta hodai owa,lyrics walata wada chaa mekige singing,ekai okata hugak dislikes awe:Pmewage mala jarawal walata kamathi ayath lanka we innwa ne:P:Ponna rep +++ thanx for sharing :D
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම u tube එකේ මේකට like කරලා ,,,
    ඉදිරියට මීට වඩා හොද ගීයක් කරන්න කිව්වා කියලා සෑහෙන්න උන් මට බැනලා තිබුනා බන් ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම u tube එකේ මේකට like කරලා ,,,
    ඉදිරියට මීට වඩා හොද ගීයක් කරන්න කිව්වා කියලා සෑහෙන්න උන් මට බැනලා තිබුනා බන් ...

    සිංහල ජාතියට එකතු උනේ ඉන්දියාවෙන් එවපු නාහෙට අහන නැති,
    රජාටවත් control කරන්න බැරි සෙට් එකක්නේ මුලින්ම...
    අපිත් උන්ගෙන් පැවතගෙන එන උන්...
    අපේ අගේ තියෙන්නෙත් උන්ගේ ලේ තමා...
    ඉතින් අපේ උන් අහයිද?

    :P:P:P
     
    • Like
    Reactions: Nadsa

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ...
    ඒත් මට නම් පෙන්නේ මේක ඒකිගේ Sexual Fantasy එකක් කියල බං. මම දැකල තියෙනවා Sex Stories තියෙන Siteවල Sex with aliens කියල වෙනම category එකක් තියෙනවා. මමත් මෙකි internet එකේ වෙන මොනවද කරලා තියෙන්නේ කියල පොඩ්ඩක් බැලුව ඒ දවස්වල. මම දැක්ක ඒකි ගොඩක් Story site වලයි, Poem site වලයි active වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා මට එහෙම හිතුනේ.

    මොනවා වුනත් කවුරුත් නොකරපු අලුත් අදහසක් එක්ක අලුත් දෙයක්, වෙනස් දෙයක් ලෝකෙට දෙන්න ඒකි ගත්තු උත්සාහය අගය කරන්නන ඕනේ කව්රු මොනවා කිව්වත්. අනික මුළු ලෝකෙම තමන්ට අපහාස කරද්දී, හිනා වෙද්දී තමන්ගේ මතය හරි කියල තවදුරටත් බය නැතුව කියන්න පුළුවන් කම අවුරුදු 15ක කෙල්ලෙක්ට තියෙන ලොකු ශක්තිමත් බවක්.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක


    මෙන්න මචන් මියුසික්.. මුගේ වොයිස් එක නම් පට්ටම පට්ට.. :love:

    එක එක්කෙනාගේ රසාස්වාදය වෙනස් සහෝ...
    අපිට හුරු,අපි කැමැති මේ වගේ තාලයට වෙන්න පුළුවන්...
    හොදම උදාහරණය සමහරු rock අහනවා, සමහරු hard rock අහනවා,,
    තව classical අහනවා...
    හැබැයි එහෙමයි කියලා හොදම එක මොකක්ද කියල අපිට කියන්න බැ, එක එකිනෙකා මත රදා පවතිනවා....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹ කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ...
    ඒත් මට නම් පෙන්නේ මේක ඒකිගේ Sexual Fantasy එකක් කියල බං. මම දැකල තියෙනවා Sex Stories තියෙන Siteවල Sex with aliens කියල වෙනම category එකක් තියෙනවා. මමත් මෙකි internet එකේ වෙන මොනවද කරලා තියෙන්නේ කියල පොඩ්ඩක් බැලුව ඒ දවස්වල. මම දැක්ක ඒකි ගොඩක් Story site වලයි, Poem site වලයි active වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා මට එහෙම හිතුනේ.

    මොනවා වුනත් කවුරුත් නොකරපු අලුත් අදහසක් එක්ක අලුත් දෙයක්, වෙනස් දෙයක් ලෝකෙට දෙන්න ඒකි ගත්තු උත්සාහය අගය කරන්නන ඕනේ කව්රු මොනවා කිව්වත්. අනික මුළු ලෝකෙම තමන්ට අපහාස කරද්දී, හිනා වෙද්දී තමන්ගේ මතය හරි කියල තවදුරටත් බය නැතුව කියන්න පුළුවන් කම අවුරුදු 15ක කෙල්ලෙක්ට තියෙන ලොකු ශක්තිමත් බවක්.

    උබේ කතාව හරි සහෝ...
    අපි හැමෝම ජිවත් වෙන්නේ fantasy වල...
    තමන්ගේ ලෝක වල..
    එහෙම නැති වෙන්න නම් බුදු, පසේ බුදු, රහත්,යන තත්ත්ව වලට පත්වෙන්න ඕනේ මම දන්නා විදිහට....
     
    • Like
    Reactions: JesonRulez

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    RePost බුවා;15465632 said:
    සිංහල ජාතියට එකතු උනේ ඉන්දියාවෙන් එවපු නාහෙට අහන නැති,
    රජාටවත් control කරන්න බැරි සෙට් එකක්නේ මුලින්ම...
    අපිත් උන්ගෙන් පැවතගෙන එන උන්...
    අපේ අගේ තියෙන්නෙත් උන්ගේ ලේ තමා...
    ඉතින් අපේ උන් අහයිද?

    :P:P:P
    :lol:
    සිරාවට බන් ,,,කතා කරලා වැඩක් නැහැ ...