Braking News

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මීට කලින් එක පාරක් වෙලා තියෙනවා අර මාළිඟාවේ පුළුන් පුරවලා ඉන්න රාජාගේ කාලේ..
    දෑලේ ඇතුන් දෙන්නගෙන් කෙනෙක් කුළප්පු වෙලා දඟලලා තියෙනවා
    ඒත් රාජා මාරම හික්මීමකින් තමන් ගේ කාරිය කරලා තියෙනවා.
    වගේම ආසියාවේ දිගම දළ ඇතා ගේ කාලෙත් (මැරුණ සතා) දෑලේ නොවෙන වෙනත් ඇතෙකුගේ කුලප්පුවීමක් නිසාත් කේස් එකක් තිබුනා..
    කොහොම හරි මේ සීන් එක උන වෙලාවේ වගේ ඉඳන් වහිනවා..

    :dull::dull::dull:
    ping.php

    thanks malli danuwath kalaata, mama meka danagena hitiye nha, karanduwa helawunaama wahina siddiyanam kohomath thiyanawa, ara maaligaawata omba gahapu welaawepodi helaweemata dawas gaanak eka digata wassane,

    onna dan kulappu una atha asgiriya paare andala innawa, paarawaluth wahal e paththata yana
     
    Aug 4, 2013
    493
    22
    0
    එජාපයේ ඉන්නා වල් අලියන්
    පැන්නා ආන්ඩුවට දාගෙන වලියන්
    දැක්ක ගමන් ජනතාවගේ රතු එලියන්
    කුලප්පු වෙලා සාටකයත් බිම හැලියන්

    මෙදවස කුලප්පු වල් අලියන්..
    එදවස හීලැ සුදු අලියන්..
    කෙරුවට වද සැත්කම් ඉහලින්..
    රනිල්-දයාසිරි තාමත් සෙක්සි ලියන්..
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,681
    814
    113
    In La Srinka
    ඕක දේව කෝපයක් නම් අනිවා අනික් පෙරහැරවල් වලත් අලි කුලප්පු වෙනවා. බලමුකෝ තව ටික දවසයිනේ තියෙන්නේ
     
    Aug 4, 2013
    493
    22
    0
    අපේ ශිරන්ති මැඩම් එහෙම පෙරහැර බලන්ඩ ගිහින් නැහැ නේද අලියෝ කුලප්පු වෙන්ඩ? :P:P:P
    පාදඩයා, පත්තිනි මැනියො වගේ ඉන්න දරුවො තුන් දෙනෙක්ගෙ අම්මට නේද බොල කවටකම් කලේ.. වසලයා.. :frown::frown::frown::frown::frown:
     
    Aug 4, 2013
    493
    22
    0
    ඕක දේව කෝපයක් නම් අනිවා අනික් පෙරහැරවල් වලත් අලි කුලප්පු වෙනවා. බලමුකෝ තව ටික දවසයිනේ තියෙන්නේ
    අල්ලද කොප වෙලා තියෙන්නෙ.. :rofl::rofl::rofl:
     
    Aug 4, 2013
    493
    22
    0
    පව් රිදීලා. :rofl::rofl::rofl:
    රිදෙනවා නේන්නම් යකො.. රටේ මුල්පුරවැසි කාන්තාව.. ලන්කාවෙ අම්මා.. අපි අම්මට වදින ගාතාව කියලා වදින්නේ රටේ අම්මටත් එක්ක.. තිස්තුන් කොටියක් දෙවිවරු මේ පවුල ආරක්ශා කරන්න ඔනා..
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    දලදා සමිඳුට කරමන් අවමන්
    චීවරය ගිනි තිබ්බේ බලුවන්
    රටටම දෙමින් ගිනි සිලුවන්
    අලියන් කුලප්පු කලේ ජලදෙවියන්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,132
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15467136 said:
    රිදෙනවා නේන්නම් යකො.. රටේ මුල්පුරවැසි කාන්තාව.. ලන්කාවෙ අම්මා.. අපි අම්මට වදින ගාතාව කියලා වදින්නේ රටේ අම්මටත් එක්ක.. තිස්තුන් කොටියක් දෙවිවරු මේ පවුල ආරක්ශා කරන්න ඔනා..

    උඹ නන් මහා ලොල්ලෙක් බන්. ලැජ්ජයි උඹලා වගේ උන් ගැන :lol::lol::lol::lol::lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    :yes::yes::yes::yes::yes:

    oka rate prashnayak wat, buddha dharmaye prashnayak wat nevei. monawa pita uda tiyan giyat un sattu.

    ඔව් බන් .. මිට කලින් අහල නැති උනා කියල ඔහොම එකක් අහල කලබල වෙන්න ඕනෙද.
    එහෙනම වෙන හැමදෙයක්ම මීට කලින් අහල තියෙන ඒවා වෙන්න ඕනේ :rofl:

    ෆක් ද සිස්ටම්