මීට කලින් එක පාරක් වෙලා තියෙනවා අර මාළිඟාවේ පුළුන් පුරවලා ඉන්න රාජාගේ කාලේ..
දෑලේ ඇතුන් දෙන්නගෙන් කෙනෙක් කුළප්පු වෙලා දඟලලා තියෙනවා
ඒත් රාජා මාරම හික්මීමකින් තමන් ගේ කාරිය කරලා තියෙනවා.
වගේම ආසියාවේ දිගම දළ ඇතා ගේ කාලෙත් (මැරුණ සතා) දෑලේ නොවෙන වෙනත් ඇතෙකුගේ කුලප්පුවීමක් නිසාත් කේස් එකක් තිබුනා..
කොහොම හරි මේ සීන් එක උන වෙලාවේ වගේ ඉඳන් වහිනවා..
![]()
thanks malli danuwath kalaata, mama meka danagena hitiye nha, karanduwa helawunaama wahina siddiyanam kohomath thiyanawa, ara maaligaawata omba gahapu welaawepodi helaweemata dawas gaanak eka digata wassane,
onna dan kulappu una atha asgiriya paare andala innawa, paarawaluth wahal e paththata yana






]